Friday, October 16, 2015

චන්දිමාල්ගේ සුපිරි පන්දු රැකිම

Monday, October 12, 2015

ශනුද්‍රිගේ සාමාන්‍ය දැනීම

Sunday, October 11, 2015

තතපර 4 න් පැයට 100 km වේගයෙන් යන ලංකාවේ කාර් එක



Vega (වේගා) යනු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම විද්‍යුත් සුපිරි පන්තියට අයත් කාර් රථය වේ. මෙය නිපදවා ඇති Codegen ආයතනය මෙම රථය US$ 400,000 (Rs.560,00000)ට වඩා අධික මිලකට අලෙවි කිරීමට සුදානම් වි ඇත.
මේ වසර මුල වෙළෙඳ පොළට ඇතුළත් වු මෙම රථයට තත්ත්පර 4කදි 100kmph ආසන්න වේගයක් මෙම රථයට ලබා ගත හැක.




ලංකාව තුල විද්‍යුත් රථ ප්‍රචලිත කිරීමේ ලා අරමුණ ඇතිව මෙම රථ වෙළද පොළට හදුන්වා දී ඇත. ලංකාව මුළුමනින්ම විද්‍යුත් රථ වෙත ආකර්ශනය වුවහොත් එමගින් වසරකට US$ 2.5 billion (Rs. 350 billion) මුදලක් රට තුල ඉතිරි කරගැනිමට හැකිවන බව ඔවුන් පෙන්වා දී ඇත.




තවද මෙම රථයේ පද්ධතිය විශේෂ හැකියාවන් වලින් යුතු මෘදුකාංග පද්ධතික් හරහා ක්‍රියාත්මක වීම තුලින් රියදුරුට රථය පාලනය කිරිම පහසු කරවයි.
Lamborgini ,Telstra Electric Super car වැනි රථ සමග කරට කර යන මෙම රථයට 220Kmph වේගයක් ලබා ගත හැකි අතර අශ්ව බල 900 කින් මෙම රථය සවිබල ගැන්වි ඇත.



Friday, October 9, 2015

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - බටහිර ඉන්දියානුවන්ට එරෙහිව



Angelo Mathews – Captain
Lahiru Thirimanne – Vice Captain
Kaushal Silva
Dimuth Karunaratne
Dinesh Chandimal
Kusal Janith Perera
Milinda Siriwardene
Kusal Mendis
Rangana Herath
Dilruwan Perera
P.H.T. Kaushal
Dhammika Prasad
Nuwan Pradeep
Suranga Lakmal
Dushmantha Chameera
Minister of Sports Hon. Dayasiri Jayasekara has approved the above.

Thursday, October 8, 2015

Wednesday, September 30, 2015

රුසියාව ISIS වීරෝධි මෙහෙයුම් අරඹයි

රුසියාව සිරියාවේ ISIS ට එරෙහිව සිය පළමු ගුවන් ප්‍රහාරය පවත්වා ඇත, රුසියානු ආරක්ෂක අමාත්යාංශයේ ප්රකාශක බදාදා (30) මෙය තහවුරු කර ඇත

ISIS යුද උපකරණ, සන්නිවේදන මධ්යස්ථාන, රථ වාහන සහ උණ්ඩ ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කල බව ජෙනරාල් Igor Konashenkov සඳහන් කළේය.


[http://www.cnn.com/2015/09/30/politics/russia-syria-airstrikes-isis/] [Russia conducts airstrike in Syria - CNNPolitics.com] is good,have a look at it!



රුසියාව විසින් මෙම සටන් වලට මැදිහත් වීමට තීරණය කරේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් විසින් කරන ලද ඉල්ලීමකට පසු බව, Sergy Ivanov (Chief of staff) පවසයි

Thursday, May 28, 2015

වසර 200කින් නොමැරෙන මිනිස්සු

ජෙරුසුලමේ හිබෲ විශ්වවිදයාලයේ මහාචාර්ය යුවාල් නෝහා හරාරිට අනුව ඉදිරි වසර 200ක කාලය තුල ජෛව හා ජාන ඉංජිනේරු තාක්ශණය භාවිතයෙන් මරණය පාලනය කිරිමේ ක්‍රමවේදයක් බිහිවෙනු ඇත.

ඒ අනුව හෝමෝ සේපියන් මානවයාගේ තවත් සංස්කරණයක් ඉදිරි වසර 200 තුල ඇති වෙනු ඇත. ඒ අනුව මිනිසුන් කාබනික හා අකාබනික ලෙස වර්ග කෙරුනු ඇත.

ඔහු මෙය ජීව විදයාවේ විශලම විප්ලවය ලෙස හදුන්ව දී ඇත.කෙසෙවෙතත් මෙම සංකල්පය ප්‍රබල ධනපතියන්ට සීමවනු ඇත. එම අවධිය වන විට ටෙක්නෝ රිලිජන් ලෙසින් ආගමක් බිහිවන බවත් ඔවුන් මරණය යන්න තවත් එක් තාක්ශණික ගැටලුවක් ලෙස පමණක් ගණන් ගන්න බවට ඔහු අදහස් දක්ව ඇත.

<a href="http://www.dailymail.co.uk/sciencetech/article-3096393/The-rich-God-like-cyborgs-Historian-claims-wealthy-transform-new-type-human-200-years.html/" target=_"blank"> For More info</a>

Wednesday, January 7, 2015

Sri Lanka World Cup Squad - ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය

2015 ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇත




Squad : Angelo Mathews (capt),
Tillakaratne Dilshan, Kumar
Sangakkara, Mahela Jayawardene,
Lahiru Thirimanne (vice-capt), Dinesh
Chandimal, Dimuth Karunaratne,
Jeevan Mendis, Thisara Perera, Suranga
Lakmal, Lasith Malinga (subject to
fitness), Dhammika Prasad, Nuwan
Kulasekara, Rangana Herath, Sachithra
Senanayake

කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරණ අතර උප නායකත්වය ළහිරු තිරිමාන්න විසින් දරනු ලබයි.
ලෝක කුසලානයට ඉදිරිපත් වන කණ්ඩායම් අතරින් අත්දැකීම් බහුල ක්‍රිඩකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම දැක්විය හැක. අබාධයකින් පසු සුව ඇතට හැරෙමින් සිටින ශ්‍රි ලංකාවේ ප්‍රබලතම වේග පන්දු යවන ක්‍රිඩකයා වන ලසිත් මාලිංග ද සංචිතයට කැදවා ඇති අතර දිගින් දිගටම අසාර්ථක විම නිසා කුසල් පෙරේරාට ලෝක කුසලානයේ තම ස්ථානය අහිමි වී ඇත. තවද සීක්කුගේ ප්‍රසන්න,චාමර කපුගෙදර,උපුල් තරංග යන ක්‍රිඩකයන්ට ද 2015 ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව ගිලිහි ඇත.