Sunday, November 30, 2014

GSMARENA.COM Hacked

ලොව ජනප්‍රියම දුරකථන තාක්ෂණික වෙබ් අඩවිය වන www.gsmarena.com වෙබ් අඩවිය Hacker කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර එම වෙබ් අඩවියට පිවිසෙන අයෙකුට gsmarena වෙබ් අඩවිය වෙනුවට පහත පරිදි දිස් වේ.



කෙසේ වෙතත් GSMARENA වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවට ඔවුන් සදහන් කර ඇත.



GSMARENA

posted from Bloggeroid

ෆෝන් එකෙ තියෙන ඇප් බ්ලුටුත් වලින් ෂෙයාර් කරමු Share Apps via Bluetooth

ඔයාට දැන් හැම App එකක්ම Play Store එකෙන් Download කරන්න ඔනෙ නැ.දැන් ඔයාට ඔයාගේ යාළුවෙක්ගෙ දුරකථනයෙ තියෙන App එකක් Bluetooth වලින් Share කරගන්න පුලුවන්...එක හරිම Simple Plan එකක්...
අපිට මේ වැඩෙ කරන්න Apk Share ඇප් එකක් ඔනෙ වෙනවා...
මෙතන ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් App එක ඕපන් කරන්න.




දැන් ඔයාට ෂෙයාර් කරන්න ඕන ඇප් එක තොරලා Share ඔබන්න.




දැන් Bluetooth තොරන්න


දැන් ඔයාට ඕන කෙනෙකුට බ්ලුටුත් හරහා Apps හුවමාරු කරගන්න පුළුවන්.....

posted from Bloggeroid

Thursday, November 27, 2014

Reset In Peace Phil - Philip Hughes Died



Philip Hughes has died as a result of
the injuries he sustained when struck
by a bouncer on Tuesday, Cricket
Australia has confirmed. He was 25.

Watch The Video Of Accident



"It is my sad duty to inform you that a
short time ago Phillip Hughes passed
away," Brukner said. "He never
regained consciousness following his
injury on Tuesday. He was not in pain
before he passed and was surrounded by
his family and close friends.


On Tuesday, Hughes was playing against
his former state when he missed his
attempted hook and the ball struck him
below the helmet, causing a cerebral
haemorrhage. He underwent surgery on
Tuesday after being rushed to hospital
from the SCG, and was then in an
induced coma.

Hughes played 26 Tests for Australia
and scored three centuries,



posted from Bloggeroid

Samsung Galaxy S6 Expected Design And Features

Each release of the Galaxy S series has been highly
anticipated, and it is no different for the Samsung
Galaxy S6 . In fact, the Samsung S6 may be more
deserving of attention than ever. This phone is sure to
shake up what we’ve come to expect from the Galaxy S
Series. From flexible display and a metal casing to an
octa-core processor, rumors and speculation have been
flying around the internet, some more likely than others
but all promising big upgrades and a smartphone that
deserves the hype. Here are some things to expect from
the release of the Samsung Galaxy S6 smartphone
including expected design, features and of course the all
important price. You can buy Samsung S6 nearly in February 2015



Expected Design Of Galaxy S6

Features of Galaxy S6




The camera in previous S series phones will likely be
outdone. Expect the new upgrades to be a 20MP high-
quality rear camera and 4-7 front camera on the
Samsung S6.
The S5 still retained a 32 GB processor. By this point,
this processor old news. With competitors already moving
on, Samsung will have to upgrade to stay relevant.
Considering this, a 64 GB processor is a safe bet for the
S6. Rumors have suggested that an octa-core processor
will be seen.
Despite recent use of the Tizen OS, it’s doubtful
Samsung will switch from the feature-rich Android
operating system at this time. Prepare for the Android
5.0 operating system with the typical Touchwiz interface.
There has been some lag with the Touchwiz interface in
the past, and there has certainly been complaints. It
wouldn’t be surprising for Samsung to update their
interface. In fact, it’s pretty necessary if they want to
take advantage of upgrades.
A Wide Quad HD display screen with 40 ppi is expected
with the 5.1’’ screen. The S5 touted a 1080 full-screen
HD display. Expect the S6 to do even better with a
2560×1440 display.
Everyone wants their phone battery to last longer.
Samsung has done well in this area before. It’s not
unreasonable to expect them to keep doing better. There
have been rumors that a battery life of 4000mAH is
possible. There has also been rumors of a 5000mAH
battery being prepared for the S6. The first is more
likely.
For more ways to keep smartphones running longer,
expect this phone to incorporate wireless charging
capabilities. Samsung has criticized competitors for their
recharging needs. Adding this technology would be a great
step forward.
There will be options for 32 GB and 64 GB internal
storage. Also available will be 256 GB of storage available
via microSD.
The fingerprint scanner was introduced in the S5. It
wasn’t a huge success, but it was a start. The S6 will
continue to include this feature, though hopefully
reworked to be a bit less finicky.
For network features, 2G, 3G, and 4G LTE are all
expected to be supported by the S6.
Expect the new screen to be Gorilla Glass. Again, this is
about Samsung’s lack of durability in previous phones.
Gorilla Glass and a sturdier casing would be well-received
by buyers.
The S5 had some water resistance, something that has
long been rumored to be a feature of the S6. People are
now looking forward to the Galaxy S6 being completely
waterproof. Is this likely? Maybe. Slight water resistance
has been around since the S4 Active. It’s not
unreasonable to think Samsung will take it farther in a
phone that rumours suggest will be touting some big
changes.



Expected Price

Samsung Galaxy S6 Price In India : Rs 55,000/-(approx)
Samsung Galaxy S6 Price In UK: $800(approx)
Samsung Galaxy S6 Price In Canada : $800(approx)
Samsung Galaxy S6 Price In US: $800(approx)
Samsung Galaxy S6 Price In Denmark :5000 Danish
Krone(approx)
Samsung Galaxy S6 Price In Italy: Euro 674(approx)
Samsung Galaxy S6 Price In China : 5501.15 Chinese Yuan
(approx)
Samsung Galaxy S6 Price In Russia: 29654.18 Russian
Ruble (approx)
Samsung Galaxy S6 Price In Australia: (997.205
Australian Dollar (approx)
Samsung Galaxy S6 Price In Korea: 1004617.52 South
Korean Won (approx)
Samsung Galaxy S6 Price In Singapore: 1139.105
Singapore Dollar (approx)
Samsung Galaxy S6 Price In Malaysia: 2924.790
Malaysian Ringgit (approx)
Samsung Galaxy S6 Price In Sri Lanka: 118357.85 Sri
Lankan Rupee (approx)
Samsung Galaxy S6 Price In Belgium : Euro 674(approx)
Samsung Galaxy S6 Price In Germany : Euro 674(approx)
Samsung Galaxy S6 Price In South Africa: 8925.57
South African Rand (approx)
Samsung Galaxy S6 Price In New Zealand: 1134.925 New
Zealand Dollar (approx)
Samsung Galaxy S6 Price In Indonesia: 9243055.58
Indonesian Rupiah (approx)
Samsung Galaxy S6 Price In Iraq : $800 (approx)
Samsung Galaxy S6 Price In Iran : $800 (approx)
Samsung Galaxy S6 Price In Hong Kong : 6972.90 Hong
Kong Dollar(approx)



posted from Bloggeroid

Wednesday, November 26, 2014

අන්තර්ජාලයෙන් සල්ලි හොයමුද? Earn Money From Internet









නිකං ඉන්න වෙලාවේ අන්තර්ජාලයෙන් සල්ලි ටිකක් හොයාගන්න කවුරුත් අකැමැති වෙන්නේ නෑනේ.... ඔයාට වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවානං මේ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන්... මේකත් Adsense වගේම ක්‍රමයක්... (සිංහල බ්ලොග් වලට Adsense සේවාව ක්‍රියාත්මක කරන්න බැරි බව ඔයාලා දන්නවා ඇතිනේ..... මේ ක්‍රමයට කියන්නේ Bidvertiser කියලා.... මේ පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් Bidvertiser Account එකක් හදාගන්න.














උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔයාගේ තොරතුරු දීලා අකවුන්ට් එක හදාගන්න.... ඊට පස්සෙ ඔයාගේ සයිට් එකේ තොරතුරු ලබා දීලා ඔවුන් විසින් ලබාදෙන Html Code එක ඔබගේ වෙබ්සයිට් එකට හරි බ්ලොග් එකට හරි ඇඩ් කරන්න. සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන වාර ගානක් පාසා ඔයාගෙ ගිණුමට මුදල් එකතු වෙනවා...







අකවුන්ට් එක හදාගද්දි හරි වෙන අවුලක් හරි තියෙනවානං Comment එකක් දාන්න.නැත්තං,

My Facebook

E-Mail

posted from Bloggeroid

Tuesday, November 25, 2014

Top Apps in Play Store

Play Store කියන්නේ Android ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රධානම App එකතුව තියෙන තැනක්. ඒ අතරින් ජනප්‍රියම ඇප් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති. පහලින් තියෙන Play Store එකේ ජනප්‍රියම ඇප් අතරින් කීයක් ඔයාගේ දුරකථනයෙ තියෙනවාද කියලා බලන්න.



1. Viber




Download Viber

3. Facebook Messanger



Download Facebook Messanger

4. Skype



Download Skype

5. MX Player




MX Player




6. Whatsapp




Download Whatsapp

7. Opera Mini




Download Opera Mini

8. avast Anti-Virus Mobile




Download avast Anti Virus

9. Go Launcher



Download Go Launcher

10. Tango (Free Voice & Video Calls)



Download Tango

11. Clean Master





Download Clean Master

12.. DU Battery Saver




Download DU Battery Saver

posted from Bloggeroid

Sunday, November 23, 2014

Best Android Launchers බැටරි ආයුකාලය වැඩිකරගමු.

Android දුරකථන භාවිතා කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Android දුරකථනවල ඉක්මනින් Battery Low වෙන එක. හොද Android Launcher එක්ක භාවිතා කිරිමෙන අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන්...



1.Apex Launcher




Download Apex

2.Buzz Launcher




Download Buzz

3. Action Launcher




Download Action

4. Nova Launcher




Download Nova

5. Go Launcher Ex





Download Go



6. Smart Launcher




Download Smart

7. Everything Me Launcher




Download EverythingMe

8. Next Launcher



Download Next

9. Yandex Launcher





Download Yandex

posted from Bloggeroid

Thursday, November 13, 2014

සිංහල දියණියන් පාපතරයන්ගෙන් රැකගනිමු.



2014/11/13 දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටා ඇති "ZEE" නැමති රෙදිපිළි අලෙවිසල තුල සිදුවූවායැයි කියන සිදුවිමක් නිසා දඹුල්ල නගරය කැලඹිලිකාර ස්වාභාවයක් ගෙන තිබෙනු දක්නට හැකිවිය.එම රෙදිපිළි අලෙවිසලට ඇතුලු වු තරුණියකට සිදුවු අතවරයක් මීට හේතු වි ඇති අතර මෙම සිදුවිමට සම්බන්ද මුස්ලිම් තරුණයෙකු හා එම වෙළෙඳසල අයිති මුස්ලිම් පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල තරුණිය දඹුල්ල ශික්ෂණ රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාල තරුණිය ඉකුත් 12 වෙනිදින සවස 4 ට පමණ තමාට අවශ්‍ය ඇදුම් පැළදුම් මිලට ගැනිමට මෙම ආයතනයට ඇතුළු වී ඇති අතර එලෙස මිලට ගත් ඇදුමක් තමාට ගැලපෙන්නේද යන්න බැලිම්ට අදාල කුටියට ගොස් දොර විවර කර පිටතට පැමිණි විට දොර අසළ මුවා වී සිටි මුස්ලිම් තරුණයා දැක ඇති අතර ඔහු එක්වරම අදාල තරුණියගේ අත අල්ලාගෙන "මම ඔයාව විඩියෝ කලා.දඟලන්නේ නැතුව ඉන්න" යැයි පවසා ඇත.ඉන් නොනැවතී අදාල මුස්ලිම් තරුණයා තරුණියගේ ශරීර අවයව ස්පර්ශ කිරිමට තැත්කර ඇත.කෙසේ හෝ අදාල මුස්ලිම් තරුණයාගේ ග්‍රහණයෙන් මිදී තමාගේ මිතුරිය සමඟ වෙළෙඳසැලෙන් පිටතට පැමිණි තරුණිය තමාට සිදුවු කරදරය පිළිබඳ අසළ වු ත්‍රිරෝද රථ රියදුරන්ට දන්වා ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුන් අදාල තරුණයා අත්අඩංගුවට ගැනිමට සහය වි ඇත.







posted from Bloggeroid

Wednesday, November 12, 2014

මොකද්ද මේ Viber කියන්නේ?



වයිබර් කියන්නේ ලෝකයේ වගේම ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ Android ඇප් එකක්. Play Store එකෙ මිලියන 400 කට වැඩි දෙනා Viber Downloaඩ් කර තිබෙනවා.වයිබර් Windows,iOS සංස්කරණයන් හදුන්වා දී තිබෙනවා. වයිබර් හරහා අපිට නොමිලේ ඇමතුම් ලබාගැනිම වගේම් Free Messaging & Video Messaging වගේම බොහෝ පහසුකම් ඔබට ලබා දී තිබෙනවා. Skype මෙන්ම Viber හරහාත් ඔබට පහසුවෙන් ඇමතුම් ලබාගැනිමෙ හැකියාව තියෙනවා.ඒත් Viber භාවිතය වඩා සරලයි. මෙහිදි Viber ID එක ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ දුරකථන අංකය නිසා එය වඩාත් පහසු වෙනවා.ඒ වගේම ඔබේ දුරකථනයෙ Phone Book එකේ සිටින Viber සාමාජිකයන් ස්වයංක්‍රීයව එක් කර දැක්වීම නිසා ඔබේ Viber භාවිතාකරන මිතුරන් ඔබට පහසුවෙන්ම සොයාගැනීමට හැකියාවක් ලැබෙනවා.


Download Viber Android App

www.viber.com







posted from Bloggeroid

Tuesday, November 4, 2014

Android දුරකථනයෙන් Youtube Videos Download කරමු.

Youtube භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Youtube Site එකෙන් Videos ඩවුන්ලෝඩ් කරගන්න බැරි ඒක.
ඒ උනාට Youtube Videos Download කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් Android දුරකථන වලින් Youtube භාවිතා කරන අය අතර ජනප්‍රියම ක්‍රමයක් තමයි Tubemate කියන්නේ...

මෙතන Click කරලා Tubemate App එක Download කරගන්න

දැන් ඇප් එක Install කරලා Open කරන්න



දැන් ඔයාලට ඕන Video එකක නමක් ගහලා Search කරන්න.... දැන් Download Button එක ඔබන්න.



දැන් ඔයාට කැමති Quality එකක Video එක තොරලා Download Button එක ඔබන්න.




දැන් ඔයාට Video එක Download වෙයි.





Mail me

Facebook

posted from Bloggeroid

Saturday, November 1, 2014

Android දුරකථනයෙ Unlock Pattern එක අමතකද? (Hard Reset)

ඔයාට ඔයාගේ Mobile එකෙ Pattern එක අමතකද? ෆෝන් එකට දාලා තිබුන Gmail එකයි Password එකයි මතකනං ලේසියෙන්ම Pattern එක Unlock කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනෙ. ඒත් Gmail එකයි Password එකයි අමතක උනොත් මොකද කරන්නේ.?
ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ එකම දෙයයිි.ඒ ෆෝන් එක Recovery Mode ගිහින් Restore කරන එක.

Reset කිරිමෙන් ඔබේ දුරකථනයේ සියලුම දත්ත අහිමි වේ.අවශ්‍ය දත්ත තිබේනම් Backup කරගන්න

පියවර නිවැරදිව අනුගමනය කරන්න.
මුලින්ම දුරකථනය Off කරන්න



දැන් Volume Up + Home + Power ඔබන්න.

සමහර දුරකථනවල මෙය පහත පරිදි විය හැක

Volume Down + Power
හෝ
Home + Power

ඉහත අයුරින් බොත්තම් එබිම තුලින් ඔබට Recovery Mode වෙත පිවිසීමට හැක.
සැ.යු -Android Logo එක ඇවිත් එතන නැවතුනොත් Volume Up ඔබන්න




දැන් එන Option වලින් Wipe Data/Factory Reset ලබාදෙන්න



දැන් එන Screen එකෙන් Yes Delete All User.. ලබාදෙන්න




දැන් මෙ වගේ Screen එකක් ඇවිත් Mobile එක Reboot වෙවි.





අවුලක් උනොත් Comment එකක් හෝ Email එකක් දාන්න

Photo Credits Goes To WikiHow

posted from Bloggeroid