Wednesday, December 24, 2014

Google Adsense වෙනුවට ලංකාවේ Adlink






ලංකාවේ සිංහල බ්ලොග් අඩවි හා වෙබ්සයිට් තියෙන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි Adsense භාවිතා කිරිමේදී හා Adsense ගිණුමක් ලබාගැනිමේදි බොහෝ ප්‍ර්ශ්නවලට මුහුණදීමට සිදුවීම. සිංහල සයිට් එකකටනං කොහොමත් Adsense ගන්න බැ. ගත්තත් ඒක ටික දවසකින් බ්ලොක් වෙනවා.

ඒ සියළුම බාධක මඟහරිමින් ලංකාවේ සුප්‍රකට හා විශ්වාසදායී තාක්ෂණික සමාගමක් වන Bhasha සමාගම විසින් Adlink නමින් Adsense වැනිම සේවාවක් හදුන්වාදී තිබෙනවා.දැනට Adlink සේවාව බ්ලොග් හෝ වෙබ් අඩවි හිමිකරුවන් අතර හා දැන්විම් ප්‍රචාරකයන් අතර ශිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.


ඔවුන් Ad Click එකක් සදහා රු. 2.50 - රු. 50 ත් අතර මුදලක් ගෙවිම සිදුකරනවා. එම ගෙවිම තීරණය වන්නේ අදාල ඇඩ් එකෙ ස්වාභාවය මත වේ. පහල ලින්ක් එක Click කරලා Adlink ගිණුමක් සදාගන්න.

Adlink.lk

ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට අයැදුම් කිරිමෙන් පසු ඔවුන් ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට සුදුසුයැයි සනාථ කිරිමෙන් පසු ඔබගේ ගිණුම සක්‍රීය කරනවා. මේ සදහා පැය 24කට වඩා අඩු කාලයක් ගතවෙන්න පුළුවන්.

එලෙස Adlink ගිණුම සක්‍රීය විමෙන් අනතුරුව ඔබට Ad Code යටතේ අවශ්‍ය පරිදි දැන්වීමේ ් ප්‍රමාණය ආදිය සකසු විට ලැබෙන HTML Code එක ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ්සයිට් එකට එක්කිරිමෙන් Adlink සේවාව ආරම්භ කරන්න පුළුවන්.

ඔබගේ ගිණුමේ මුදල් රු. 1000 ක් වු විට එය බැංකු ගිණුමකට මාරු කිරිමට පුළුවන්.

තව ඔයාගේ Ad ඔයාම Clik කරගන්න ගියොත්නං ඔයාගේ ගිණුම Block වෙනවා . ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා.


ගැටළුවක්නම් Comment එකක් දාන්න.

Saturday, December 20, 2014

PicsArt හැක් කරමු - Android PicsArt Hack



පරිගණකයට Photoshop වල ඇන්ඩ්‍රොයිඩ් ආදේශකය ලෙස PicsArt හදුන්වන්න පුළුවන්. PicsArt භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි PicsArt වල ප්‍රබල මෙන්ම වැදගත් අමතර පහසුකම් සදහා ඔවුන් විසින් යම්කිසි මුදලක් අයකරගැනිම. ලංකාවේ අපේ අයට ඕවට ගෙවන්න තරම් වත්කමක් නැ කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා ඒ පහසුකම් නොමිලේ අත්විදිමේ හැකියාව ලබාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ.

PicsArt Hack කරන්න කලින් ඔයාට දුරකථනය Root කරගන්න වෙනවා.
රුට් කරලා නැත්තං රුට් කරගන්න

ඔයා තාම PicsArt ඩවුන්ලෝඩ් කරගෙන නැත්තං ඩවුන්ලෝඩ් කරගන්න.
Download PicsArt




PicsArt Hack කරන්න ඔයාට Freedom කියලා තව ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා
Download Freedom

දැන් Freedom App එක ඉන්ස්ටෝල් කරලා එකට Root Permission ඉල්ලද්දි එය ලබාදෙන්න.

දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D




දැන් PicsArt App එක Open කරලා එහි ඇති Shop හරහා ඔවුන් විසින් ලබාදෙන අමතර පහසුකම් අත්විදින්නට පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ආදාල පහසුකම ඉදිරියෙන් ඇති මුදල මත ක්ලික් කර "Buy" ලබාදීම පමණි. එවිට "Payment Successful" ලෙස ඔබගේ තිරයේ දිස්වී ආදල පැකේජය ඩවුන්ලෝඩ් වේව.








සැ.යු - ඔබ ආදල පැකේජයන් මිලට ගැනිමට උත්සාහ කරන විට "Your device doesn't support in app purchases". ලෙස දිස්වුවගොත් Freedom App එක ඔපන් කර PicsArt මත ඔබන්න. දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D
තවදුරටත් "Your device doesn't support in app
purchases". ලෙස දිස්වුවගොත් Freedom වෙත පිවිස PicsArt අයිකනය මත තදකරගෙන සිටින විට ලැබෙන මෙනුවෙන් Restore ලබාදෙන්න.


ඔයාට Freedom app එක වෙනත් ඇප් වලත් මුදලට ලබාදෙන පහසුකම් ලබාගැනිමට යොදාගන්න පුළුවන්.

ගැටළුවක් නම්,

Facebook

E-mail එකක් දාන්න
posted from Bloggeroid

Tuesday, December 16, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සල්ලි හොයන්න - Earn Money From Android Mobile



අන්තර්ජාලය හරහා මුදල්. උපයන්න ගොඩක් ක්‍ර්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතර විශ්වාසදායී මෙන්ම වියාජ් ක්‍රමත් ගොඩක් තියෙනවා.
ඒ නිසා ඒ සඳහා විශ්වාසදායී ක්‍රමයක් භාවිතා කිරිම අප සතු කාර්‍යයක් වේ.
අද මං ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Android දුරකථනයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන.ඒකට කියන්නේ TapCash කියලා. ඒ සදහා ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
(2MB)

Click Here to Download Tapcash









ඔයාලට තියෙන්නේ TapCash App එක ඔපන් කරලා ඒකේ තියෙන Apps ඩවුන්ලෝඩ් කරගන්න එක.ඒ සදහා ඔවුන් යම්කිසි මුදලක් ගෙවිම සිදුකරනවා.
ඊට අමතරව TopCash වෙත ඔබගේ යාළුවන් එක් කිරිමට හැකියාව තියෙනවා.ඒසේ එක් කරන සෑම වාරයක් පාසාම ඔබට Credit 200ක් හිමිවෙනවා ($ 0.2) එලෙස මිතුරන් පස් දෙනෙකු එක් කිරිමෙන් $1ක මුදලක් ඔබේ ගිණුමට එකතු වෙනවා. ඔබගේ ගිණුමේ මුදල් $2ක් වු පසු එම මුදල් ඔබගේ Paypal ගිණුමට යැවිමට ඔබට හැකියාව පවතිනවා.තව Facebook මිතුරන්ට මැසේජ් මගින් TipCash පිළිබඳ දැනුවත් කිරිමෙන් දිනකට Credit 50ක් උපයන්න පුළුවන්.

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න

මේ සදහා ඔබගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ කිරිමෙන් ඔබට ලැබෙන මුදල් දෙගුණයක් කිරිමට හැකියාව පවතී.
Setting -> Bind FacebookAccount -> Become a VIP

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න.

නිකං ඉන්න වෙලාවට ඔයාලත් Try එකක් දාලා බලන්න .

සැ.යු -: Bonus Credit ලබාගැනිමට,ලැබෙන මුදල් දෙගුණයක් කරගැනිමට හා වෙනත් ප්‍රතිලාභ ලබාගැනිමට දුරකථන අංකයක් එක් කර ඇති Facebook ගිණුමක් සම්බන්ද කරගැනිම අත්‍යවශ්‍ය කරුණකි.

මොකක්හරි ගැටළුවක් නම්,

Facebook

Sent me a E-Mail

posted from Bloggeroid

Sunday, December 14, 2014

ICC නීති කඩකිරීම නිසා සංගක්කාරට දඩ නියම වෙයි.



අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය කුමාර් සංගක්කාරට අද
දඩ මුදලක් පැනවිය.
විනිසුරු තීරණයට අවනත නොවීමේ වරදට එම දඩ මුදල
පැනවූ බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයක
සඳහන් ය.
අන්තර් ජාතික ක්රිකට් ආයනය නිකුත් කළ ‍නිවේදනයට
අනුව කුමාර් සංගක්කාර විනිසුරු තීරණය අවනත
නොවීමේ වරද සිදුකර
ඇත්තේ පල්ලේකැලේ ක්රීඩාංගණයේ ඊයේ පැවැති
තරගයේදී ය.
එංගලන්තයට එරෙහිව පැවති එම තරගයේ 34 වැනි
පන්දුවාරයේදී පන්දුවට පහරදෙමින් සිටියේ සංගක්කාරයි.
එහිදී පිතිකරු පවර් ප්ලේ අවස්ථාව ලබා ගැනීම
සඳහා සංගක්කාර ඉල්ලීමක් කර තිබේ.
විනිසුරු සහ සංගක්කාර අතර සංවාදයක් ඇති වී
තිබෙන්නේ එම අවස්ථාවේදීය.
කෙසේවෙතත් වරද පිළිගැනීමෙන් පසුව, පෙර යහපත්
හැසිරීම සළකා බලා තරග ගාස්තුවෙන් සියයට 15ක
දඩයක් පමණක් සංගක්කාරට පැන වූ බව ද
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය

posted from Bloggeroid

Friday, December 12, 2014

භාෂා පරිවර්තනය දැන් සිංහලෙන් - Language Translate For Sinhala

අන්තර්ජාලය භාවිතාකරන අයට ගොඩක් වැදගත් වෙන දෙයෙක් තමයි භාෂා පරිවර්තනය ( Language Translation ) කියන්නේ . ඒ උනාට ශ්‍රි ලංකාවේ සිංහල භාවිතා කරන අයටනං මේ සේවාව හරියට භාවිතා කරන්න හැකියාවක් තිබුණේ නැ. මොකද භාෂා පරිවර්තනය පිළිබඳ ජනප්‍රියම සේවාවක් වන Google Translation සදහා සිංහල භාෂාව ඇතුලත් වෙලා තිබුණේ නැති නිසා. නමුත් 2014/12/11 දින සිට සිංහල වෙනත් ඔනෑම භාෂාවක් සමඟ පරිවර්තනය කිරිමේ හැකියාව Google Translation හරහා ශ්‍රි ලාංකික ප්‍රජාවට අත්විදිමේ හැකියාව ලැබි තිබෙනවා.




Google Translate මෙම වෙබ් අඩවියට පිවිසිමෙන් ඔබටද මෙම සේවාව අත්විදිමේ හැකියාව ඇත.

posted from Bloggeroid

Tuesday, December 9, 2014

Sachithra Senanayaka යළිත් ක්‍රිකට් පිටියට



පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී පන්දුව දමා ගසන බවට චෝදනා ලැබු සචිත්‍ර සේනානායක ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිව කිරිමට සමත්වීම නිසා ඔහුට නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට හැකියාව ලැබි ඇත.

පසුගිය එංගලන්ත සංචාරය තුලදී අන්දෝලාත්මක ක්‍රිඩකයෙකු බවට පත්වු සචිත්‍ර් ඔහුගේ ඉරියව්ව නිවැරැදි කරගැනීමට හැකියාව ලැබි ඇත්තේ එංගලන්තයේදි පැවති පරික්ෂණයකින් අනතුරුවය.

මේ අනුව ඔහු අංශක 15 සිමාවෙ තුල පන්දු යැවිම සිදුකරන බව පරික්ෂණ වලින් පසු සනාථ වි ඇත.තවදුරටත් ඔහුගේ නව ඉරියව්ව පිළිබද සැලකිලිමත් වීමට අන්තර්ජාලයෙන් ක්‍රිකට් කවුන්සලය මගින් කටයුතු කරනු ඇත.



posted from Bloggeroid

Tuesday, December 2, 2014

ඔයාගේ බ්ලොග් එකේ ඇඩ් දාලා සල්ලි හොයන්න-Earn Money From Your Blog



අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ගොඩක් ක්‍රම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතරින් පහසු ක්‍රමයක් තමයි අපේ වෙබ්සයිට් නැත්තං බ්ලොග් එකක් හරහා දැන්විම් ප්‍රචාරය කිරිමෙන් මුදල් උපයන එක.

මේ සදහා ගොඩක් උචිත ක්‍රමයක් තමයි Adsense කියන්නේ. ඒත් සිංහල බ්ලොග් එකකට සාමාන්‍යයෙන් Google සමාගම විසින් Adsense ලබාදෙන්න නැ.

ඒ නිසා Adsense වෙනුවට අපිට වෙන ආදෙශකයක් යොදාගන්න වෙනවා... Chitika-Online Advertising Network ප්‍රමුඛ තැනක් ගන්නවා. ඔබගේ බ්ලොග් එකේ එක් Chitika Ad Click එකක් සදහා ඔවුන් $0.02 සිට $3 දක්වා ගෙවිමක් කරනවා.

Adsense සදහා හොඳම ආදෙශකයක් ලෙස Chitika දක්වන්න පුළුවන්.
පහල පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් ඔයාගේ තොරතුරු දීලා Chitika Account එකක් හදාගන්න.





Account එක හදාගත්තාම Ads යටතේ තියෙන Get Code තොරලා ඔයා කැමති විදියක Ad වල Code එක Copy කරගෙන ඔයාගේ වෙබ්සයිට් එකේ හරි බ්ලොග් එකෙ හරි දාන්න..
ඔයාට තියෙන්නේ Blogspot එකක්නම් Layout -> Add Widgets-> HTML/JavaScript දැන් Copy කරපු Code එක Copy කරන්න.

අවුලක් උනොත් Comment එකක් දාන්න.නැත්තං

My Facebook

lahiru.mahezh@gmail.com

posted from Bloggeroid

Sunday, November 30, 2014

GSMARENA.COM Hacked

ලොව ජනප්‍රියම දුරකථන තාක්ෂණික වෙබ් අඩවිය වන www.gsmarena.com වෙබ් අඩවිය Hacker කරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර එම වෙබ් අඩවියට පිවිසෙන අයෙකුට gsmarena වෙබ් අඩවිය වෙනුවට පහත පරිදි දිස් වේ.



කෙසේ වෙතත් GSMARENA වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවට ඔවුන් සදහන් කර ඇත.



GSMARENA

posted from Bloggeroid

ෆෝන් එකෙ තියෙන ඇප් බ්ලුටුත් වලින් ෂෙයාර් කරමු Share Apps via Bluetooth

ඔයාට දැන් හැම App එකක්ම Play Store එකෙන් Download කරන්න ඔනෙ නැ.දැන් ඔයාට ඔයාගේ යාළුවෙක්ගෙ දුරකථනයෙ තියෙන App එකක් Bluetooth වලින් Share කරගන්න පුලුවන්...එක හරිම Simple Plan එකක්...
අපිට මේ වැඩෙ කරන්න Apk Share ඇප් එකක් ඔනෙ වෙනවා...
මෙතන ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් App එක ඕපන් කරන්න.




දැන් ඔයාට ෂෙයාර් කරන්න ඕන ඇප් එක තොරලා Share ඔබන්න.




දැන් Bluetooth තොරන්න


දැන් ඔයාට ඕන කෙනෙකුට බ්ලුටුත් හරහා Apps හුවමාරු කරගන්න පුළුවන්.....

posted from Bloggeroid

Thursday, November 27, 2014

Reset In Peace Phil - Philip Hughes Died



Philip Hughes has died as a result of
the injuries he sustained when struck
by a bouncer on Tuesday, Cricket
Australia has confirmed. He was 25.

Watch The Video Of Accident



"It is my sad duty to inform you that a
short time ago Phillip Hughes passed
away," Brukner said. "He never
regained consciousness following his
injury on Tuesday. He was not in pain
before he passed and was surrounded by
his family and close friends.


On Tuesday, Hughes was playing against
his former state when he missed his
attempted hook and the ball struck him
below the helmet, causing a cerebral
haemorrhage. He underwent surgery on
Tuesday after being rushed to hospital
from the SCG, and was then in an
induced coma.

Hughes played 26 Tests for Australia
and scored three centuries,



posted from Bloggeroid

Samsung Galaxy S6 Expected Design And Features

Each release of the Galaxy S series has been highly
anticipated, and it is no different for the Samsung
Galaxy S6 . In fact, the Samsung S6 may be more
deserving of attention than ever. This phone is sure to
shake up what we’ve come to expect from the Galaxy S
Series. From flexible display and a metal casing to an
octa-core processor, rumors and speculation have been
flying around the internet, some more likely than others
but all promising big upgrades and a smartphone that
deserves the hype. Here are some things to expect from
the release of the Samsung Galaxy S6 smartphone
including expected design, features and of course the all
important price. You can buy Samsung S6 nearly in February 2015



Expected Design Of Galaxy S6

Features of Galaxy S6




The camera in previous S series phones will likely be
outdone. Expect the new upgrades to be a 20MP high-
quality rear camera and 4-7 front camera on the
Samsung S6.
The S5 still retained a 32 GB processor. By this point,
this processor old news. With competitors already moving
on, Samsung will have to upgrade to stay relevant.
Considering this, a 64 GB processor is a safe bet for the
S6. Rumors have suggested that an octa-core processor
will be seen.
Despite recent use of the Tizen OS, it’s doubtful
Samsung will switch from the feature-rich Android
operating system at this time. Prepare for the Android
5.0 operating system with the typical Touchwiz interface.
There has been some lag with the Touchwiz interface in
the past, and there has certainly been complaints. It
wouldn’t be surprising for Samsung to update their
interface. In fact, it’s pretty necessary if they want to
take advantage of upgrades.
A Wide Quad HD display screen with 40 ppi is expected
with the 5.1’’ screen. The S5 touted a 1080 full-screen
HD display. Expect the S6 to do even better with a
2560×1440 display.
Everyone wants their phone battery to last longer.
Samsung has done well in this area before. It’s not
unreasonable to expect them to keep doing better. There
have been rumors that a battery life of 4000mAH is
possible. There has also been rumors of a 5000mAH
battery being prepared for the S6. The first is more
likely.
For more ways to keep smartphones running longer,
expect this phone to incorporate wireless charging
capabilities. Samsung has criticized competitors for their
recharging needs. Adding this technology would be a great
step forward.
There will be options for 32 GB and 64 GB internal
storage. Also available will be 256 GB of storage available
via microSD.
The fingerprint scanner was introduced in the S5. It
wasn’t a huge success, but it was a start. The S6 will
continue to include this feature, though hopefully
reworked to be a bit less finicky.
For network features, 2G, 3G, and 4G LTE are all
expected to be supported by the S6.
Expect the new screen to be Gorilla Glass. Again, this is
about Samsung’s lack of durability in previous phones.
Gorilla Glass and a sturdier casing would be well-received
by buyers.
The S5 had some water resistance, something that has
long been rumored to be a feature of the S6. People are
now looking forward to the Galaxy S6 being completely
waterproof. Is this likely? Maybe. Slight water resistance
has been around since the S4 Active. It’s not
unreasonable to think Samsung will take it farther in a
phone that rumours suggest will be touting some big
changes.



Expected Price

Samsung Galaxy S6 Price In India : Rs 55,000/-(approx)
Samsung Galaxy S6 Price In UK: $800(approx)
Samsung Galaxy S6 Price In Canada : $800(approx)
Samsung Galaxy S6 Price In US: $800(approx)
Samsung Galaxy S6 Price In Denmark :5000 Danish
Krone(approx)
Samsung Galaxy S6 Price In Italy: Euro 674(approx)
Samsung Galaxy S6 Price In China : 5501.15 Chinese Yuan
(approx)
Samsung Galaxy S6 Price In Russia: 29654.18 Russian
Ruble (approx)
Samsung Galaxy S6 Price In Australia: (997.205
Australian Dollar (approx)
Samsung Galaxy S6 Price In Korea: 1004617.52 South
Korean Won (approx)
Samsung Galaxy S6 Price In Singapore: 1139.105
Singapore Dollar (approx)
Samsung Galaxy S6 Price In Malaysia: 2924.790
Malaysian Ringgit (approx)
Samsung Galaxy S6 Price In Sri Lanka: 118357.85 Sri
Lankan Rupee (approx)
Samsung Galaxy S6 Price In Belgium : Euro 674(approx)
Samsung Galaxy S6 Price In Germany : Euro 674(approx)
Samsung Galaxy S6 Price In South Africa: 8925.57
South African Rand (approx)
Samsung Galaxy S6 Price In New Zealand: 1134.925 New
Zealand Dollar (approx)
Samsung Galaxy S6 Price In Indonesia: 9243055.58
Indonesian Rupiah (approx)
Samsung Galaxy S6 Price In Iraq : $800 (approx)
Samsung Galaxy S6 Price In Iran : $800 (approx)
Samsung Galaxy S6 Price In Hong Kong : 6972.90 Hong
Kong Dollar(approx)



posted from Bloggeroid

Wednesday, November 26, 2014

අන්තර්ජාලයෙන් සල්ලි හොයමුද? Earn Money From Internet









නිකං ඉන්න වෙලාවේ අන්තර්ජාලයෙන් සල්ලි ටිකක් හොයාගන්න කවුරුත් අකැමැති වෙන්නේ නෑනේ.... ඔයාට වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවානං මේ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන්... මේකත් Adsense වගේම ක්‍රමයක්... (සිංහල බ්ලොග් වලට Adsense සේවාව ක්‍රියාත්මක කරන්න බැරි බව ඔයාලා දන්නවා ඇතිනේ..... මේ ක්‍රමයට කියන්නේ Bidvertiser කියලා.... මේ පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් Bidvertiser Account එකක් හදාගන්න.














උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔයාගේ තොරතුරු දීලා අකවුන්ට් එක හදාගන්න.... ඊට පස්සෙ ඔයාගේ සයිට් එකේ තොරතුරු ලබා දීලා ඔවුන් විසින් ලබාදෙන Html Code එක ඔබගේ වෙබ්සයිට් එකට හරි බ්ලොග් එකට හරි ඇඩ් කරන්න. සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන වාර ගානක් පාසා ඔයාගෙ ගිණුමට මුදල් එකතු වෙනවා...







අකවුන්ට් එක හදාගද්දි හරි වෙන අවුලක් හරි තියෙනවානං Comment එකක් දාන්න.නැත්තං,

My Facebook

E-Mail

posted from Bloggeroid

Tuesday, November 25, 2014

Top Apps in Play Store

Play Store කියන්නේ Android ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රධානම App එකතුව තියෙන තැනක්. ඒ අතරින් ජනප්‍රියම ඇප් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති. පහලින් තියෙන Play Store එකේ ජනප්‍රියම ඇප් අතරින් කීයක් ඔයාගේ දුරකථනයෙ තියෙනවාද කියලා බලන්න.



1. Viber




Download Viber

3. Facebook Messanger



Download Facebook Messanger

4. Skype



Download Skype

5. MX Player




MX Player




6. Whatsapp




Download Whatsapp

7. Opera Mini




Download Opera Mini

8. avast Anti-Virus Mobile




Download avast Anti Virus

9. Go Launcher



Download Go Launcher

10. Tango (Free Voice & Video Calls)



Download Tango

11. Clean Master





Download Clean Master

12.. DU Battery Saver




Download DU Battery Saver

posted from Bloggeroid

Sunday, November 23, 2014

Best Android Launchers බැටරි ආයුකාලය වැඩිකරගමු.

Android දුරකථන භාවිතා කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Android දුරකථනවල ඉක්මනින් Battery Low වෙන එක. හොද Android Launcher එක්ක භාවිතා කිරිමෙන අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන්...



1.Apex Launcher




Download Apex

2.Buzz Launcher




Download Buzz

3. Action Launcher




Download Action

4. Nova Launcher




Download Nova

5. Go Launcher Ex





Download Go



6. Smart Launcher




Download Smart

7. Everything Me Launcher




Download EverythingMe

8. Next Launcher



Download Next

9. Yandex Launcher





Download Yandex

posted from Bloggeroid

Thursday, November 13, 2014

සිංහල දියණියන් පාපතරයන්ගෙන් රැකගනිමු.



2014/11/13 දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටා ඇති "ZEE" නැමති රෙදිපිළි අලෙවිසල තුල සිදුවූවායැයි කියන සිදුවිමක් නිසා දඹුල්ල නගරය කැලඹිලිකාර ස්වාභාවයක් ගෙන තිබෙනු දක්නට හැකිවිය.එම රෙදිපිළි අලෙවිසලට ඇතුලු වු තරුණියකට සිදුවු අතවරයක් මීට හේතු වි ඇති අතර මෙම සිදුවිමට සම්බන්ද මුස්ලිම් තරුණයෙකු හා එම වෙළෙඳසල අයිති මුස්ලිම් පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල තරුණිය දඹුල්ල ශික්ෂණ රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාල තරුණිය ඉකුත් 12 වෙනිදින සවස 4 ට පමණ තමාට අවශ්‍ය ඇදුම් පැළදුම් මිලට ගැනිමට මෙම ආයතනයට ඇතුළු වී ඇති අතර එලෙස මිලට ගත් ඇදුමක් තමාට ගැලපෙන්නේද යන්න බැලිම්ට අදාල කුටියට ගොස් දොර විවර කර පිටතට පැමිණි විට දොර අසළ මුවා වී සිටි මුස්ලිම් තරුණයා දැක ඇති අතර ඔහු එක්වරම අදාල තරුණියගේ අත අල්ලාගෙන "මම ඔයාව විඩියෝ කලා.දඟලන්නේ නැතුව ඉන්න" යැයි පවසා ඇත.ඉන් නොනැවතී අදාල මුස්ලිම් තරුණයා තරුණියගේ ශරීර අවයව ස්පර්ශ කිරිමට තැත්කර ඇත.කෙසේ හෝ අදාල මුස්ලිම් තරුණයාගේ ග්‍රහණයෙන් මිදී තමාගේ මිතුරිය සමඟ වෙළෙඳසැලෙන් පිටතට පැමිණි තරුණිය තමාට සිදුවු කරදරය පිළිබඳ අසළ වු ත්‍රිරෝද රථ රියදුරන්ට දන්වා ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුන් අදාල තරුණයා අත්අඩංගුවට ගැනිමට සහය වි ඇත.







posted from Bloggeroid

Wednesday, November 12, 2014

මොකද්ද මේ Viber කියන්නේ?



වයිබර් කියන්නේ ලෝකයේ වගේම ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ Android ඇප් එකක්. Play Store එකෙ මිලියන 400 කට වැඩි දෙනා Viber Downloaඩ් කර තිබෙනවා.වයිබර් Windows,iOS සංස්කරණයන් හදුන්වා දී තිබෙනවා. වයිබර් හරහා අපිට නොමිලේ ඇමතුම් ලබාගැනිම වගේම් Free Messaging & Video Messaging වගේම බොහෝ පහසුකම් ඔබට ලබා දී තිබෙනවා. Skype මෙන්ම Viber හරහාත් ඔබට පහසුවෙන් ඇමතුම් ලබාගැනිමෙ හැකියාව තියෙනවා.ඒත් Viber භාවිතය වඩා සරලයි. මෙහිදි Viber ID එක ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ දුරකථන අංකය නිසා එය වඩාත් පහසු වෙනවා.ඒ වගේම ඔබේ දුරකථනයෙ Phone Book එකේ සිටින Viber සාමාජිකයන් ස්වයංක්‍රීයව එක් කර දැක්වීම නිසා ඔබේ Viber භාවිතාකරන මිතුරන් ඔබට පහසුවෙන්ම සොයාගැනීමට හැකියාවක් ලැබෙනවා.


Download Viber Android App

www.viber.com







posted from Bloggeroid