ලොව ජනප්රියම දුරකථන තාක්ෂණික වෙබ් අඩවිය වන www.gsmarena.com වෙබ් අඩවිය Hacker කරුවන්ගේ ග්රහණයට නතු වී ඇති අතර එම වෙබ් අඩවියට පිවිසෙන අයෙකුට gsmarena වෙබ් අඩවිය වෙනුවට පහත පරිදි දිස් වේ.
කෙසේ වෙතත් GSMARENA වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බවට ඔවුන් සදහන් කර ඇත.
GSMARENA
posted from Bloggeroid
0 ඔබේ අදහස්:
Post a Comment