Wednesday, November 12, 2014

මොකද්ද මේ Viber කියන්නේ?



වයිබර් කියන්නේ ලෝකයේ වගේම ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ Android ඇප් එකක්. Play Store එකෙ මිලියන 400 කට වැඩි දෙනා Viber Downloaඩ් කර තිබෙනවා.වයිබර් Windows,iOS සංස්කරණයන් හදුන්වා දී තිබෙනවා. වයිබර් හරහා අපිට නොමිලේ ඇමතුම් ලබාගැනිම වගේම් Free Messaging & Video Messaging වගේම බොහෝ පහසුකම් ඔබට ලබා දී තිබෙනවා. Skype මෙන්ම Viber හරහාත් ඔබට පහසුවෙන් ඇමතුම් ලබාගැනිමෙ හැකියාව තියෙනවා.ඒත් Viber භාවිතය වඩා සරලයි. මෙහිදි Viber ID එක ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඔබගේ දුරකථන අංකය නිසා එය වඩාත් පහසු වෙනවා.ඒ වගේම ඔබේ දුරකථනයෙ Phone Book එකේ සිටින Viber සාමාජිකයන් ස්වයංක්‍රීයව එක් කර දැක්වීම නිසා ඔබේ Viber භාවිතාකරන මිතුරන් ඔබට පහසුවෙන්ම සොයාගැනීමට හැකියාවක් ලැබෙනවා.


Download Viber Android App

www.viber.com







posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment