Showing posts with label No Muslim. Show all posts
Showing posts with label No Muslim. Show all posts

Thursday, November 13, 2014

සිංහල දියණියන් පාපතරයන්ගෙන් රැකගනිමු.



2014/11/13 දඹුල්ල නගරය මධ්‍යයේ පිහිටා ඇති "ZEE" නැමති රෙදිපිළි අලෙවිසල තුල සිදුවූවායැයි කියන සිදුවිමක් නිසා දඹුල්ල නගරය කැලඹිලිකාර ස්වාභාවයක් ගෙන තිබෙනු දක්නට හැකිවිය.එම රෙදිපිළි අලෙවිසලට ඇතුලු වු තරුණියකට සිදුවු අතවරයක් මීට හේතු වි ඇති අතර මෙම සිදුවිමට සම්බන්ද මුස්ලිම් තරුණයෙකු හා එම වෙළෙඳසල අයිති මුස්ලිම් පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල තරුණිය දඹුල්ල ශික්ෂණ රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාල තරුණිය ඉකුත් 12 වෙනිදින සවස 4 ට පමණ තමාට අවශ්‍ය ඇදුම් පැළදුම් මිලට ගැනිමට මෙම ආයතනයට ඇතුළු වී ඇති අතර එලෙස මිලට ගත් ඇදුමක් තමාට ගැලපෙන්නේද යන්න බැලිම්ට අදාල කුටියට ගොස් දොර විවර කර පිටතට පැමිණි විට දොර අසළ මුවා වී සිටි මුස්ලිම් තරුණයා දැක ඇති අතර ඔහු එක්වරම අදාල තරුණියගේ අත අල්ලාගෙන "මම ඔයාව විඩියෝ කලා.දඟලන්නේ නැතුව ඉන්න" යැයි පවසා ඇත.ඉන් නොනැවතී අදාල මුස්ලිම් තරුණයා තරුණියගේ ශරීර අවයව ස්පර්ශ කිරිමට තැත්කර ඇත.කෙසේ හෝ අදාල මුස්ලිම් තරුණයාගේ ග්‍රහණයෙන් මිදී තමාගේ මිතුරිය සමඟ වෙළෙඳසැලෙන් පිටතට පැමිණි තරුණිය තමාට සිදුවු කරදරය පිළිබඳ අසළ වු ත්‍රිරෝද රථ රියදුරන්ට දන්වා ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුන් අදාල තරුණයා අත්අඩංගුවට ගැනිමට සහය වි ඇත.







posted from Bloggeroid