Thursday, October 30, 2014

Android Mobile එකේ Font එක වෙනස් කරමුද?

Android Mobile එකෙ එකම ෆොන්ට් එක දැකලා දැකලා එපා වෙලාද?

මෙක කරන්න සමහර Mobile Root කරන්න ඔනේ සමහර Mobile නම් Root කරන්න ඔනේ.
Root කරලා නැත්තං මෙතන Click කරලා Root කරගන්න

දැන් iFont App එක Download කරගන්න මෙතන Click කරන්න
දැන් iFont App එක Install කරලා Open කරන්න.





දැන් ඔයා කැමති Font එකක් Download කරගන්න.






දැන් ඔයා කැමති font එක Set කරගන්න.
දැන් Super User එකෙන් එන මැසේජ් එක Yes (Perizinan) කරන්න.
දැන් Phone එක Restart උනාම වැඩෙ ගොඩ..
Tested on Dialog K35,K45,Zigo,Micromax

posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment