Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts
Friday, October 16, 2015
Sunday, October 11, 2015
තතපර 4 න් පැයට 100 km වේගයෙන් යන ලංකාවේ කාර් එක

Vega (වේගා) යනු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම විද්‍යුත් සුපිරි පන්තියට අයත් කාර් රථය වේ. මෙය නිපදවා ඇති Codegen ආයතනය මෙම රථය US$ 400,000 (Rs.560,00000)ට වඩා අධික මිලකට අලෙවි කිරීමට සුදානම් වි ඇත.
මේ වසර මුල වෙළෙඳ පොළට ඇතුළත් වු මෙම රථයට තත්ත්පර 4කදි 100kmph ආසන්න වේගයක් මෙම රථයට ලබා ගත හැක.

ලංකාව තුල විද්‍යුත් රථ ප්‍රචලිත කිරීමේ ලා අරමුණ ඇතිව මෙම රථ වෙළද පොළට හදුන්වා දී ඇත. ලංකාව මුළුමනින්ම විද්‍යුත් රථ වෙත ආකර්ශනය වුවහොත් එමගින් වසරකට US$ 2.5 billion (Rs. 350 billion) මුදලක් රට තුල ඉතිරි කරගැනිමට හැකිවන බව ඔවුන් පෙන්වා දී ඇත.

තවද මෙම රථයේ පද්ධතිය විශේෂ හැකියාවන් වලින් යුතු මෘදුකාංග පද්ධතික් හරහා ක්‍රියාත්මක වීම තුලින් රියදුරුට රථය පාලනය කිරිම පහසු කරවයි.
Lamborgini ,Telstra Electric Super car වැනි රථ සමග කරට කර යන මෙම රථයට 220Kmph වේගයක් ලබා ගත හැකි අතර අශ්ව බල 900 කින් මෙම රථය සවිබල ගැන්වි ඇත.



