Showing posts with label android tricks. Show all posts
Showing posts with label android tricks. Show all posts

Sunday, November 30, 2014

ෆෝන් එකෙ තියෙන ඇප් බ්ලුටුත් වලින් ෂෙයාර් කරමු Share Apps via Bluetooth

ඔයාට දැන් හැම App එකක්ම Play Store එකෙන් Download කරන්න ඔනෙ නැ.දැන් ඔයාට ඔයාගේ යාළුවෙක්ගෙ දුරකථනයෙ තියෙන App එකක් Bluetooth වලින් Share කරගන්න පුලුවන්...එක හරිම Simple Plan එකක්...
අපිට මේ වැඩෙ කරන්න Apk Share ඇප් එකක් ඔනෙ වෙනවා...
මෙතන ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් App එක ඕපන් කරන්න.




දැන් ඔයාට ෂෙයාර් කරන්න ඕන ඇප් එක තොරලා Share ඔබන්න.




දැන් Bluetooth තොරන්න


දැන් ඔයාට ඕන කෙනෙකුට බ්ලුටුත් හරහා Apps හුවමාරු කරගන්න පුළුවන්.....

posted from Bloggeroid

Tuesday, November 25, 2014

Top Apps in Play Store

Play Store කියන්නේ Android ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රධානම App එකතුව තියෙන තැනක්. ඒ අතරින් ජනප්‍රියම ඇප් ගැන දැනගන්න ඔයාලත් කැමති ඇති. පහලින් තියෙන Play Store එකේ ජනප්‍රියම ඇප් අතරින් කීයක් ඔයාගේ දුරකථනයෙ තියෙනවාද කියලා බලන්න.



1. Viber




Download Viber

3. Facebook Messanger



Download Facebook Messanger

4. Skype



Download Skype

5. MX Player




MX Player




6. Whatsapp




Download Whatsapp

7. Opera Mini




Download Opera Mini

8. avast Anti-Virus Mobile




Download avast Anti Virus

9. Go Launcher



Download Go Launcher

10. Tango (Free Voice & Video Calls)



Download Tango

11. Clean Master





Download Clean Master

12.. DU Battery Saver




Download DU Battery Saver

posted from Bloggeroid