Showing posts with label emoney. Show all posts
Showing posts with label emoney. Show all posts

Wednesday, November 26, 2014

අන්තර්ජාලයෙන් සල්ලි හොයමුද? Earn Money From Internet









නිකං ඉන්න වෙලාවේ අන්තර්ජාලයෙන් සල්ලි ටිකක් හොයාගන්න කවුරුත් අකැමැති වෙන්නේ නෑනේ.... ඔයාට වෙබ්සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවානං මේ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන්... මේකත් Adsense වගේම ක්‍රමයක්... (සිංහල බ්ලොග් වලට Adsense සේවාව ක්‍රියාත්මක කරන්න බැරි බව ඔයාලා දන්නවා ඇතිනේ..... මේ ක්‍රමයට කියන්නේ Bidvertiser කියලා.... මේ පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් Bidvertiser Account එකක් හදාගන්න.














උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔයාගේ තොරතුරු දීලා අකවුන්ට් එක හදාගන්න.... ඊට පස්සෙ ඔයාගේ සයිට් එකේ තොරතුරු ලබා දීලා ඔවුන් විසින් ලබාදෙන Html Code එක ඔබගේ වෙබ්සයිට් එකට හරි බ්ලොග් එකට හරි ඇඩ් කරන්න. සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන වාර ගානක් පාසා ඔයාගෙ ගිණුමට මුදල් එකතු වෙනවා...







අකවුන්ට් එක හදාගද්දි හරි වෙන අවුලක් හරි තියෙනවානං Comment එකක් දාන්න.නැත්තං,

My Facebook

E-Mail

posted from Bloggeroid