Showing posts with label google translate. Show all posts
Showing posts with label google translate. Show all posts

Friday, December 12, 2014

භාෂා පරිවර්තනය දැන් සිංහලෙන් - Language Translate For Sinhala

අන්තර්ජාලය භාවිතාකරන අයට ගොඩක් වැදගත් වෙන දෙයෙක් තමයි භාෂා පරිවර්තනය ( Language Translation ) කියන්නේ . ඒ උනාට ශ්‍රි ලංකාවේ සිංහල භාවිතා කරන අයටනං මේ සේවාව හරියට භාවිතා කරන්න හැකියාවක් තිබුණේ නැ. මොකද භාෂා පරිවර්තනය පිළිබඳ ජනප්‍රියම සේවාවක් වන Google Translation සදහා සිංහල භාෂාව ඇතුලත් වෙලා තිබුණේ නැති නිසා. නමුත් 2014/12/11 දින සිට සිංහල වෙනත් ඔනෑම භාෂාවක් සමඟ පරිවර්තනය කිරිමේ හැකියාව Google Translation හරහා ශ්‍රි ලාංකික ප්‍රජාවට අත්විදිමේ හැකියාව ලැබි තිබෙනවා.




Google Translate මෙම වෙබ් අඩවියට පිවිසිමෙන් ඔබටද මෙම සේවාව අත්විදිමේ හැකියාව ඇත.

posted from Bloggeroid