Showing posts with label internet money sinhalen. Show all posts
Showing posts with label internet money sinhalen. Show all posts

Tuesday, December 16, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සල්ලි හොයන්න - Earn Money From Android Mobile



අන්තර්ජාලය හරහා මුදල්. උපයන්න ගොඩක් ක්‍ර්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතර විශ්වාසදායී මෙන්ම වියාජ් ක්‍රමත් ගොඩක් තියෙනවා.
ඒ නිසා ඒ සඳහා විශ්වාසදායී ක්‍රමයක් භාවිතා කිරිම අප සතු කාර්‍යයක් වේ.
අද මං ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Android දුරකථනයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන.ඒකට කියන්නේ TapCash කියලා. ඒ සදහා ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
(2MB)

Click Here to Download Tapcash









ඔයාලට තියෙන්නේ TapCash App එක ඔපන් කරලා ඒකේ තියෙන Apps ඩවුන්ලෝඩ් කරගන්න එක.ඒ සදහා ඔවුන් යම්කිසි මුදලක් ගෙවිම සිදුකරනවා.
ඊට අමතරව TopCash වෙත ඔබගේ යාළුවන් එක් කිරිමට හැකියාව තියෙනවා.ඒසේ එක් කරන සෑම වාරයක් පාසාම ඔබට Credit 200ක් හිමිවෙනවා ($ 0.2) එලෙස මිතුරන් පස් දෙනෙකු එක් කිරිමෙන් $1ක මුදලක් ඔබේ ගිණුමට එකතු වෙනවා. ඔබගේ ගිණුමේ මුදල් $2ක් වු පසු එම මුදල් ඔබගේ Paypal ගිණුමට යැවිමට ඔබට හැකියාව පවතිනවා.තව Facebook මිතුරන්ට මැසේජ් මගින් TipCash පිළිබඳ දැනුවත් කිරිමෙන් දිනකට Credit 50ක් උපයන්න පුළුවන්.

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න

මේ සදහා ඔබගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ කිරිමෙන් ඔබට ලැබෙන මුදල් දෙගුණයක් කිරිමට හැකියාව පවතී.
Setting -> Bind FacebookAccount -> Become a VIP

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න.

නිකං ඉන්න වෙලාවට ඔයාලත් Try එකක් දාලා බලන්න .

සැ.යු -: Bonus Credit ලබාගැනිමට,ලැබෙන මුදල් දෙගුණයක් කරගැනිමට හා වෙනත් ප්‍රතිලාභ ලබාගැනිමට දුරකථන අංකයක් එක් කර ඇති Facebook ගිණුමක් සම්බන්ද කරගැනිම අත්‍යවශ්‍ය කරුණකි.

මොකක්හරි ගැටළුවක් නම්,

Facebook

Sent me a E-Mail

posted from Bloggeroid

Tuesday, December 2, 2014

ඔයාගේ බ්ලොග් එකේ ඇඩ් දාලා සල්ලි හොයන්න-Earn Money From Your Blog



අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ගොඩක් ක්‍රම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතරින් පහසු ක්‍රමයක් තමයි අපේ වෙබ්සයිට් නැත්තං බ්ලොග් එකක් හරහා දැන්විම් ප්‍රචාරය කිරිමෙන් මුදල් උපයන එක.

මේ සදහා ගොඩක් උචිත ක්‍රමයක් තමයි Adsense කියන්නේ. ඒත් සිංහල බ්ලොග් එකකට සාමාන්‍යයෙන් Google සමාගම විසින් Adsense ලබාදෙන්න නැ.

ඒ නිසා Adsense වෙනුවට අපිට වෙන ආදෙශකයක් යොදාගන්න වෙනවා... Chitika-Online Advertising Network ප්‍රමුඛ තැනක් ගන්නවා. ඔබගේ බ්ලොග් එකේ එක් Chitika Ad Click එකක් සදහා ඔවුන් $0.02 සිට $3 දක්වා ගෙවිමක් කරනවා.

Adsense සදහා හොඳම ආදෙශකයක් ලෙස Chitika දක්වන්න පුළුවන්.
පහල පින්තූරය උඩ ක්ලික් කරලා ගිහින් ඔයාගේ තොරතුරු දීලා Chitika Account එකක් හදාගන්න.





Account එක හදාගත්තාම Ads යටතේ තියෙන Get Code තොරලා ඔයා කැමති විදියක Ad වල Code එක Copy කරගෙන ඔයාගේ වෙබ්සයිට් එකේ හරි බ්ලොග් එකෙ හරි දාන්න..
ඔයාට තියෙන්නේ Blogspot එකක්නම් Layout -> Add Widgets-> HTML/JavaScript දැන් Copy කරපු Code එක Copy කරන්න.

අවුලක් උනොත් Comment එකක් දාන්න.නැත්තං

My Facebook

lahiru.mahezh@gmail.com

posted from Bloggeroid