Thursday, May 28, 2015

වසර 200කින් නොමැරෙන මිනිස්සු

ජෙරුසුලමේ හිබෲ විශ්වවිදයාලයේ මහාචාර්ය යුවාල් නෝහා හරාරිට අනුව ඉදිරි වසර 200ක කාලය තුල ජෛව හා ජාන ඉංජිනේරු තාක්ශණය භාවිතයෙන් මරණය පාලනය කිරිමේ ක්‍රමවේදයක් බිහිවෙනු ඇත.

ඒ අනුව හෝමෝ සේපියන් මානවයාගේ තවත් සංස්කරණයක් ඉදිරි වසර 200 තුල ඇති වෙනු ඇත. ඒ අනුව මිනිසුන් කාබනික හා අකාබනික ලෙස වර්ග කෙරුනු ඇත.

ඔහු මෙය ජීව විදයාවේ විශලම විප්ලවය ලෙස හදුන්ව දී ඇත.කෙසෙවෙතත් මෙම සංකල්පය ප්‍රබල ධනපතියන්ට සීමවනු ඇත. එම අවධිය වන විට ටෙක්නෝ රිලිජන් ලෙසින් ආගමක් බිහිවන බවත් ඔවුන් මරණය යන්න තවත් එක් තාක්ශණික ගැටලුවක් ලෙස පමණක් ගණන් ගන්න බවට ඔහු අදහස් දක්ව ඇත.

<a href="http://www.dailymail.co.uk/sciencetech/article-3096393/The-rich-God-like-cyborgs-Historian-claims-wealthy-transform-new-type-human-200-years.html/" target=_"blank"> For More info</a>

Wednesday, January 7, 2015

Sri Lanka World Cup Squad - ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය

2015 ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇත




Squad : Angelo Mathews (capt),
Tillakaratne Dilshan, Kumar
Sangakkara, Mahela Jayawardene,
Lahiru Thirimanne (vice-capt), Dinesh
Chandimal, Dimuth Karunaratne,
Jeevan Mendis, Thisara Perera, Suranga
Lakmal, Lasith Malinga (subject to
fitness), Dhammika Prasad, Nuwan
Kulasekara, Rangana Herath, Sachithra
Senanayake

කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරණ අතර උප නායකත්වය ළහිරු තිරිමාන්න විසින් දරනු ලබයි.
ලෝක කුසලානයට ඉදිරිපත් වන කණ්ඩායම් අතරින් අත්දැකීම් බහුල ක්‍රිඩකයන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම දැක්විය හැක. අබාධයකින් පසු සුව ඇතට හැරෙමින් සිටින ශ්‍රි ලංකාවේ ප්‍රබලතම වේග පන්දු යවන ක්‍රිඩකයා වන ලසිත් මාලිංග ද සංචිතයට කැදවා ඇති අතර දිගින් දිගටම අසාර්ථක විම නිසා කුසල් පෙරේරාට ලෝක කුසලානයේ තම ස්ථානය අහිමි වී ඇත. තවද සීක්කුගේ ප්‍රසන්න,චාමර කපුගෙදර,උපුල් තරංග යන ක්‍රිඩකයන්ට ද 2015 ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව ගිලිහි ඇත.

Wednesday, December 24, 2014

Google Adsense වෙනුවට ලංකාවේ Adlink






ලංකාවේ සිංහල බ්ලොග් අඩවි හා වෙබ්සයිට් තියෙන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි Adsense භාවිතා කිරිමේදී හා Adsense ගිණුමක් ලබාගැනිමේදි බොහෝ ප්‍ර්ශ්නවලට මුහුණදීමට සිදුවීම. සිංහල සයිට් එකකටනං කොහොමත් Adsense ගන්න බැ. ගත්තත් ඒක ටික දවසකින් බ්ලොක් වෙනවා.

ඒ සියළුම බාධක මඟහරිමින් ලංකාවේ සුප්‍රකට හා විශ්වාසදායී තාක්ෂණික සමාගමක් වන Bhasha සමාගම විසින් Adlink නමින් Adsense වැනිම සේවාවක් හදුන්වාදී තිබෙනවා.දැනට Adlink සේවාව බ්ලොග් හෝ වෙබ් අඩවි හිමිකරුවන් අතර හා දැන්විම් ප්‍රචාරකයන් අතර ශිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.


ඔවුන් Ad Click එකක් සදහා රු. 2.50 - රු. 50 ත් අතර මුදලක් ගෙවිම සිදුකරනවා. එම ගෙවිම තීරණය වන්නේ අදාල ඇඩ් එකෙ ස්වාභාවය මත වේ. පහල ලින්ක් එක Click කරලා Adlink ගිණුමක් සදාගන්න.

Adlink.lk

ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට අයැදුම් කිරිමෙන් පසු ඔවුන් ඔබ Adlink ගිණුමක් ලබාගැනිමට සුදුසුයැයි සනාථ කිරිමෙන් පසු ඔබගේ ගිණුම සක්‍රීය කරනවා. මේ සදහා පැය 24කට වඩා අඩු කාලයක් ගතවෙන්න පුළුවන්.

එලෙස Adlink ගිණුම සක්‍රීය විමෙන් අනතුරුව ඔබට Ad Code යටතේ අවශ්‍ය පරිදි දැන්වීමේ ් ප්‍රමාණය ආදිය සකසු විට ලැබෙන HTML Code එක ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ්සයිට් එකට එක්කිරිමෙන් Adlink සේවාව ආරම්භ කරන්න පුළුවන්.

ඔබගේ ගිණුමේ මුදල් රු. 1000 ක් වු විට එය බැංකු ගිණුමකට මාරු කිරිමට පුළුවන්.

තව ඔයාගේ Ad ඔයාම Clik කරගන්න ගියොත්නං ඔයාගේ ගිණුම Block වෙනවා . ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා.


ගැටළුවක්නම් Comment එකක් දාන්න.

Saturday, December 20, 2014

PicsArt හැක් කරමු - Android PicsArt Hack



පරිගණකයට Photoshop වල ඇන්ඩ්‍රොයිඩ් ආදේශකය ලෙස PicsArt හදුන්වන්න පුළුවන්. PicsArt භාවිතා කරන අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි PicsArt වල ප්‍රබල මෙන්ම වැදගත් අමතර පහසුකම් සදහා ඔවුන් විසින් යම්කිසි මුදලක් අයකරගැනිම. ලංකාවේ අපේ අයට ඕවට ගෙවන්න තරම් වත්කමක් නැ කියලා ඔයාලා දන්නවනේ. ඒ නිසා ඒ පහසුකම් නොමිලේ අත්විදිමේ හැකියාව ලබාගන්නේ කොහොමද කියලා දෙන්න තමයි මේ ලිපිය ලියන්න තීරණය කරේ.

PicsArt Hack කරන්න කලින් ඔයාට දුරකථනය Root කරගන්න වෙනවා.
රුට් කරලා නැත්තං රුට් කරගන්න

ඔයා තාම PicsArt ඩවුන්ලෝඩ් කරගෙන නැත්තං ඩවුන්ලෝඩ් කරගන්න.
Download PicsArt




PicsArt Hack කරන්න ඔයාට Freedom කියලා තව ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා
Download Freedom

දැන් Freedom App එක ඉන්ස්ටෝල් කරලා එකට Root Permission ඉල්ලද්දි එය ලබාදෙන්න.

දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D




දැන් PicsArt App එක Open කරලා එහි ඇති Shop හරහා ඔවුන් විසින් ලබාදෙන අමතර පහසුකම් අත්විදින්නට පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ආදාල පහසුකම ඉදිරියෙන් ඇති මුදල මත ක්ලික් කර "Buy" ලබාදීම පමණි. එවිට "Payment Successful" ලෙස ඔබගේ තිරයේ දිස්වී ආදල පැකේජය ඩවුන්ලෝඩ් වේව.








සැ.යු - ඔබ ආදල පැකේජයන් මිලට ගැනිමට උත්සාහ කරන විට "Your device doesn't support in app purchases". ලෙස දිස්වුවගොත් Freedom App එක ඔපන් කර PicsArt මත ඔබන්න. දැන් තිරයෙන් 'Please wait'.
ලෙස සදහන් තිරය ඉවත්වෙන තුරු සුළු මොහොතක් ඉවසන්න ... :-D
තවදුරටත් "Your device doesn't support in app
purchases". ලෙස දිස්වුවගොත් Freedom වෙත පිවිස PicsArt අයිකනය මත තදකරගෙන සිටින විට ලැබෙන මෙනුවෙන් Restore ලබාදෙන්න.


ඔයාට Freedom app එක වෙනත් ඇප් වලත් මුදලට ලබාදෙන පහසුකම් ලබාගැනිමට යොදාගන්න පුළුවන්.

ගැටළුවක් නම්,

Facebook

E-mail එකක් දාන්න
posted from Bloggeroid

Tuesday, December 16, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් සල්ලි හොයන්න - Earn Money From Android Mobile



අන්තර්ජාලය හරහා මුදල්. උපයන්න ගොඩක් ක්‍ර්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඒ අතර විශ්වාසදායී මෙන්ම වියාජ් ක්‍රමත් ගොඩක් තියෙනවා.
ඒ නිසා ඒ සඳහා විශ්වාසදායී ක්‍රමයක් භාවිතා කිරිම අප සතු කාර්‍යයක් වේ.
අද මං ඔයාලට කියන්න හදන්නේ ඔයාගේ Android දුරකථනයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන.ඒකට කියන්නේ TapCash කියලා. ඒ සදහා ඔයාට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
(2MB)

Click Here to Download Tapcash









ඔයාලට තියෙන්නේ TapCash App එක ඔපන් කරලා ඒකේ තියෙන Apps ඩවුන්ලෝඩ් කරගන්න එක.ඒ සදහා ඔවුන් යම්කිසි මුදලක් ගෙවිම සිදුකරනවා.
ඊට අමතරව TopCash වෙත ඔබගේ යාළුවන් එක් කිරිමට හැකියාව තියෙනවා.ඒසේ එක් කරන සෑම වාරයක් පාසාම ඔබට Credit 200ක් හිමිවෙනවා ($ 0.2) එලෙස මිතුරන් පස් දෙනෙකු එක් කිරිමෙන් $1ක මුදලක් ඔබේ ගිණුමට එකතු වෙනවා. ඔබගේ ගිණුමේ මුදල් $2ක් වු පසු එම මුදල් ඔබගේ Paypal ගිණුමට යැවිමට ඔබට හැකියාව පවතිනවා.තව Facebook මිතුරන්ට මැසේජ් මගින් TipCash පිළිබඳ දැනුවත් කිරිමෙන් දිනකට Credit 50ක් උපයන්න පුළුවන්.

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න

මේ සදහා ඔබගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධ කිරිමෙන් ඔබට ලැබෙන මුදල් දෙගුණයක් කිරිමට හැකියාව පවතී.
Setting -> Bind FacebookAccount -> Become a VIP

ඔයාට Credit 200ක් Free ගන්න ක්‍රමයකුත් තියෙනවා. Settings -> Invited By කියන තැන 4730202 අංකය යොදා OK කරන්න.

නිකං ඉන්න වෙලාවට ඔයාලත් Try එකක් දාලා බලන්න .

සැ.යු -: Bonus Credit ලබාගැනිමට,ලැබෙන මුදල් දෙගුණයක් කරගැනිමට හා වෙනත් ප්‍රතිලාභ ලබාගැනිමට දුරකථන අංකයක් එක් කර ඇති Facebook ගිණුමක් සම්බන්ද කරගැනිම අත්‍යවශ්‍ය කරුණකි.

මොකක්හරි ගැටළුවක් නම්,

Facebook

Sent me a E-Mail

posted from Bloggeroid

Sunday, December 14, 2014

ICC නීති කඩකිරීම නිසා සංගක්කාරට දඩ නියම වෙයි.



අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය කුමාර් සංගක්කාරට අද
දඩ මුදලක් පැනවිය.
විනිසුරු තීරණයට අවනත නොවීමේ වරදට එම දඩ මුදල
පැනවූ බවද එම ආයතනය නිකුත් කළ නිවේදනයක
සඳහන් ය.
අන්තර් ජාතික ක්රිකට් ආයනය නිකුත් කළ ‍නිවේදනයට
අනුව කුමාර් සංගක්කාර විනිසුරු තීරණය අවනත
නොවීමේ වරද සිදුකර
ඇත්තේ පල්ලේකැලේ ක්රීඩාංගණයේ ඊයේ පැවැති
තරගයේදී ය.
එංගලන්තයට එරෙහිව පැවති එම තරගයේ 34 වැනි
පන්දුවාරයේදී පන්දුවට පහරදෙමින් සිටියේ සංගක්කාරයි.
එහිදී පිතිකරු පවර් ප්ලේ අවස්ථාව ලබා ගැනීම
සඳහා සංගක්කාර ඉල්ලීමක් කර තිබේ.
විනිසුරු සහ සංගක්කාර අතර සංවාදයක් ඇති වී
තිබෙන්නේ එම අවස්ථාවේදීය.
කෙසේවෙතත් වරද පිළිගැනීමෙන් පසුව, පෙර යහපත්
හැසිරීම සළකා බලා තරග ගාස්තුවෙන් සියයට 15ක
දඩයක් පමණක් සංගක්කාරට පැන වූ බව ද
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය

posted from Bloggeroid

Friday, December 12, 2014

භාෂා පරිවර්තනය දැන් සිංහලෙන් - Language Translate For Sinhala

අන්තර්ජාලය භාවිතාකරන අයට ගොඩක් වැදගත් වෙන දෙයෙක් තමයි භාෂා පරිවර්තනය ( Language Translation ) කියන්නේ . ඒ උනාට ශ්‍රි ලංකාවේ සිංහල භාවිතා කරන අයටනං මේ සේවාව හරියට භාවිතා කරන්න හැකියාවක් තිබුණේ නැ. මොකද භාෂා පරිවර්තනය පිළිබඳ ජනප්‍රියම සේවාවක් වන Google Translation සදහා සිංහල භාෂාව ඇතුලත් වෙලා තිබුණේ නැති නිසා. නමුත් 2014/12/11 දින සිට සිංහල වෙනත් ඔනෑම භාෂාවක් සමඟ පරිවර්තනය කිරිමේ හැකියාව Google Translation හරහා ශ්‍රි ලාංකික ප්‍රජාවට අත්විදිමේ හැකියාව ලැබි තිබෙනවා.




Google Translate මෙම වෙබ් අඩවියට පිවිසිමෙන් ඔබටද මෙම සේවාව අත්විදිමේ හැකියාව ඇත.

posted from Bloggeroid