Tuesday, November 4, 2014

Android දුරකථනයෙන් Youtube Videos Download කරමු.

Youtube භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Youtube Site එකෙන් Videos ඩවුන්ලෝඩ් කරගන්න බැරි ඒක.
ඒ උනාට Youtube Videos Download කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් Android දුරකථන වලින් Youtube භාවිතා කරන අය අතර ජනප්‍රියම ක්‍රමයක් තමයි Tubemate කියන්නේ...

මෙතන Click කරලා Tubemate App එක Download කරගන්න

දැන් ඇප් එක Install කරලා Open කරන්න



දැන් ඔයාලට ඕන Video එකක නමක් ගහලා Search කරන්න.... දැන් Download Button එක ඔබන්න.



දැන් ඔයාට කැමති Quality එකක Video එක තොරලා Download Button එක ඔබන්න.




දැන් ඔයාට Video එක Download වෙයි.





Mail me

Facebook

posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment