Showing posts with label ඇන්ඩ්‍රොයිඩ් රූට්. Show all posts
Showing posts with label ඇන්ඩ්‍රොයිඩ් රූට්. Show all posts

Friday, October 31, 2014

Android Root කරන්න තවත් ලේසිම ක්‍රමයක්

මේ ක්‍රමයෙන් ඔයාට ඕනෑම Chinese Android දුරකථනයක් Root කරන්න පුලුවන්....කලින් Root කරනන දුන්නු ක්‍රමය වගේම මේ ක්‍රමයත් කරන්න ඔයාට පරිගණකයක් අවශ්‍යවෙන්නේ නැ.මීට කලින් Root කරන්න දුන්නු ක්‍රමයටත් වඩා මේක ලේසියි.
කලින් කියපු විදිහට ඔයාගේ Android Mobile එක Root කරගන්න බැරි උනානං මේ ක්‍රමයටත් කරලා බලන්න.

මුලින්ම මෙතන ක්ලික් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
දැන් App එක Install කරලා Open කරන්න. මුලින්ම එන Screen එකෙ I agree දෙන්න.

දැන් එන Screen එකෙන් "Start Root" දෙන්න.





දැන් තත්ත්පර 30 ක් විතර ඔහොම්ම තියන්න.
එතකොට මේ වගේ Screen එකක් එයි.




දැන් ඔයාගේ Mobile එක Root වෙලා තියෙන්නේ. Root උනාට පස්සේ "King User කියලා ඇප් එකකුත් ස්ථාපිත වෙනවා.




දැන් මොකක් හරි ඇප් එකකින් Root Permission ඉල්ලනකොට පහල රෑපයේ තියෙන විදිහට Authorize දෙන්න.




හරියටම Root වෙලාද කියලා දැනගන්න ඔනෙනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න (Root Checker -1..1 MB)



posted from Bloggeroid

Unroot කරගන්න....
King User App එක Open කරලා Settings ඔබන්න




Remove Root Permission ඔබන්න.




දැන් Clear දෙන්න.




දැන් ඔයාගෙ ෆොන් එක Unroot වෙලා තියෙන්නෙ.

Tuesday, October 28, 2014

විනාඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරමු - Root Android Mobile in a minute

තාම ඔබගේ Android Mobile එක රූට් (Root) කරගන්න බැරි උනාද? රූට් කරන්න අමාරුද? මෙන්න Android Root කරන්න ලේසිම ක්‍රමයක්.. විනාඩියකින් වැඩෙ ගොඩ දාගන්න පුළුවන්..

මුලින්ම මේ App එක Download කරගන්න.
මෙතන Click කරන්න



දැන් ඒ App එක Install කරගන්න.

දැන් App එක Open කරලා "Mulai Root" Select කරන්න



ඊට පස්සේ එන Screen එකෙන් "Root" Select කරන්න.




දැන් එන Screen එකෙන් "Batai" Select කරන්න.





දැන් ඔයාගේ Mobile එක රූට් වෙලා තියෙන්නේ. App එකකින් රූට් Permission ඉල්ලනකොට "Perizinan" යන්න ලබාදෙන්න.
ඔයාට Unroot කරන්න (රුට් එකෙන් ඉවත් වෙන්න) ඔනෙනම් පහත පියවර අනුගමනය කරන්න

"Perizinan rumah tangga" App එක ඔපන් කරන්න





උඩ තියෙන් "Setup" Select කරන්න




පහලින් තිබෙන "Hak akses root sudah
hilang" Select කරන්න.
ඉන්පසු ලැබෙන මෙනු එකෙන් " Bersihkan" Select කරන්න







මොකක් හරි අවුලක් උනොත් Comment එකක් දාන්න. නැත්තං E-mail එකක් දාන්න

posted from Bloggeroid