Tuesday, October 28, 2014

විනාඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරමු - Root Android Mobile in a minute

තාම ඔබගේ Android Mobile එක රූට් (Root) කරගන්න බැරි උනාද? රූට් කරන්න අමාරුද? මෙන්න Android Root කරන්න ලේසිම ක්‍රමයක්.. විනාඩියකින් වැඩෙ ගොඩ දාගන්න පුළුවන්..

මුලින්ම මේ App එක Download කරගන්න.
මෙතන Click කරන්න



දැන් ඒ App එක Install කරගන්න.

දැන් App එක Open කරලා "Mulai Root" Select කරන්න



ඊට පස්සේ එන Screen එකෙන් "Root" Select කරන්න.




දැන් එන Screen එකෙන් "Batai" Select කරන්න.





දැන් ඔයාගේ Mobile එක රූට් වෙලා තියෙන්නේ. App එකකින් රූට් Permission ඉල්ලනකොට "Perizinan" යන්න ලබාදෙන්න.
ඔයාට Unroot කරන්න (රුට් එකෙන් ඉවත් වෙන්න) ඔනෙනම් පහත පියවර අනුගමනය කරන්න

"Perizinan rumah tangga" App එක ඔපන් කරන්න





උඩ තියෙන් "Setup" Select කරන්න




පහලින් තිබෙන "Hak akses root sudah
hilang" Select කරන්න.
ඉන්පසු ලැබෙන මෙනු එකෙන් " Bersihkan" Select කරන්න







මොකක් හරි අවුලක් උනොත් Comment එකක් දාන්න. නැත්තං E-mail එකක් දාන්න

posted from Bloggeroid

0 ඔබේ අදහස්:

Post a Comment