Showing posts with label Lahirumahesh. Show all posts
Showing posts with label Lahirumahesh. Show all posts

Sunday, November 23, 2014

Best Android Launchers බැටරි ආයුකාලය වැඩිකරගමු.

Android දුරකථන භාවිතා කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Android දුරකථනවල ඉක්මනින් Battery Low වෙන එක. හොද Android Launcher එක්ක භාවිතා කිරිමෙන අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන්...



1.Apex Launcher




Download Apex

2.Buzz Launcher




Download Buzz

3. Action Launcher




Download Action

4. Nova Launcher




Download Nova

5. Go Launcher Ex





Download Go



6. Smart Launcher




Download Smart

7. Everything Me Launcher




Download EverythingMe

8. Next Launcher



Download Next

9. Yandex Launcher





Download Yandex

posted from Bloggeroid

Tuesday, November 4, 2014

Android දුරකථනයෙන් Youtube Videos Download කරමු.

Youtube භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Youtube Site එකෙන් Videos ඩවුන්ලෝඩ් කරගන්න බැරි ඒක.
ඒ උනාට Youtube Videos Download කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් Android දුරකථන වලින් Youtube භාවිතා කරන අය අතර ජනප්‍රියම ක්‍රමයක් තමයි Tubemate කියන්නේ...

මෙතන Click කරලා Tubemate App එක Download කරගන්න

දැන් ඇප් එක Install කරලා Open කරන්න



දැන් ඔයාලට ඕන Video එකක නමක් ගහලා Search කරන්න.... දැන් Download Button එක ඔබන්න.



දැන් ඔයාට කැමති Quality එකක Video එක තොරලා Download Button එක ඔබන්න.




දැන් ඔයාට Video එක Download වෙයි.





Mail me

Facebook

posted from Bloggeroid