Tuesday, October 28, 2014

මොකද්ද මේ Tsu කියන්නේ?

මොකද්ද මේ tsu කියන්නේ ? මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක.ගොඩක් අය මෙකට කියන්නේ ටිසු කියලා ඒත් මේක ශබ්ද කරන්නේ සු (Sue) කියලා.tsu.co වෙබ් අඩවිය මුලින්ම ආරම්භ කලේ 2013 Sebastian Sobczak, Drew Ginsburg,
Thibault Boullenger, and Jonathan Lewin
කියන අය ඒත් tsu.co අන්තර්ජාලයට මුදාහැරියෙ 2014 ඔක්තෝබර් 14.
වැඩි වැඩ ඔනෙ නැ කෙටියෙන්ම කියනවනං tsu කියන්නේ ඔයලා පාවිච්චි කරන facebook වගේම සයිට් එකක්


ඒත් මෙකෙ තියෙන වෙනස තමයි facebook.com වෙබ් අඩවියෙන් එහි User කෙනෙක් Update කරන දෙයකින් හෝ Like,Share වෙනුවෙන් යම් මුදලක් රැස් කරනවා නමුත් එයින් User ට යහපතක් වෙන්නේ නැ. ඒත් tsu.co හරහා ඔවුන් උපයන මුදලින් යම් කොටසක් ඔබටත් ලබා දෙනවා. tsu ගිණුම් හිමියන්ගේ ක්‍රියා සදහා ගෙවිම් කරන්න දැනටමත් ඔවුන් සතුව $ මිලියන 7 මුදලක් ඔවුන් සතු බවයි වාර්තා වෙන්නේ.. tsu ගිණුමක් ඔබටත් හදන්න අවශ්‍යනම් ඔයාට තවත් කෙනෙක්ගෙ ලින්ක් එකකින් යන්න වෙනවා ඔබට කෙලින්ම tsu.co හරහා ගිණුමක් සෑදීමට නොහැකියි. tsu ගිණුමක් සෑදිමට මෙතන ක්ලික් කරන්න.

මේ ලින්ක් එකට ගිහින් ආදල තොරතුරු ඇතුළත් කරලා tsu Account එක හදාගන්න

Facebook භාවිතා කරන ඔයට tsu කියන්නේ අළුත් දෙයක් නෙමයි. මොකද tsu අතුරු මුහුණත බොහෝ දුරට Facebook වලට සමාන්‍යි.
මෙහිදි ඔබට Facebook මගින් අත්විදින සියලුම පහසුකම් පාහේ අත්විදින්නට හැකිය. අලුත් යාළුවන් එක්කර ගැනිමට ඔවුන් සමඟ Chat කිරිමට Photo Share කිරිමට ඒවාට Like,Comment කිරිමට ඔබට හැකියාව ඇත.


tsu ගිණුමක් සෑදිමට මෙතන ක්ලික් කරන්න

tsu Android App - මෙතන ක්ලික් කරන්න







posted from Bloggeroid

1 ඔබේ අදහස්:

මේකේ චැට් කරන්නේකොහොමද කියනවද

Post a Comment