Tuesday, November 4, 2014

Android දුරකථනයෙන් Youtube Videos Download කරමු.

Youtube භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Youtube Site එකෙන් Videos ඩවුන්ලෝඩ් කරගන්න බැරි ඒක.
ඒ උනාට Youtube Videos Download කරගන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් Android දුරකථන වලින් Youtube භාවිතා කරන අය අතර ජනප්‍රියම ක්‍රමයක් තමයි Tubemate කියන්නේ...

මෙතන Click කරලා Tubemate App එක Download කරගන්න

දැන් ඇප් එක Install කරලා Open කරන්න



දැන් ඔයාලට ඕන Video එකක නමක් ගහලා Search කරන්න.... දැන් Download Button එක ඔබන්න.



දැන් ඔයාට කැමති Quality එකක Video එක තොරලා Download Button එක ඔබන්න.




දැන් ඔයාට Video එක Download වෙයි.





Mail me

Facebook

posted from Bloggeroid

Saturday, November 1, 2014

Android දුරකථනයෙ Unlock Pattern එක අමතකද? (Hard Reset)

ඔයාට ඔයාගේ Mobile එකෙ Pattern එක අමතකද? ෆෝන් එකට දාලා තිබුන Gmail එකයි Password එකයි මතකනං ලේසියෙන්ම Pattern එක Unlock කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවනෙ. ඒත් Gmail එකයි Password එකයි අමතක උනොත් මොකද කරන්නේ.?
ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ එකම දෙයයිි.ඒ ෆෝන් එක Recovery Mode ගිහින් Restore කරන එක.

Reset කිරිමෙන් ඔබේ දුරකථනයේ සියලුම දත්ත අහිමි වේ.අවශ්‍ය දත්ත තිබේනම් Backup කරගන්න

පියවර නිවැරදිව අනුගමනය කරන්න.
මුලින්ම දුරකථනය Off කරන්න



දැන් Volume Up + Home + Power ඔබන්න.

සමහර දුරකථනවල මෙය පහත පරිදි විය හැක

Volume Down + Power
හෝ
Home + Power

ඉහත අයුරින් බොත්තම් එබිම තුලින් ඔබට Recovery Mode වෙත පිවිසීමට හැක.
සැ.යු -Android Logo එක ඇවිත් එතන නැවතුනොත් Volume Up ඔබන්න




දැන් එන Option වලින් Wipe Data/Factory Reset ලබාදෙන්න



දැන් එන Screen එකෙන් Yes Delete All User.. ලබාදෙන්න




දැන් මෙ වගේ Screen එකක් ඇවිත් Mobile එක Reboot වෙවි.





අවුලක් උනොත් Comment එකක් හෝ Email එකක් දාන්න

Photo Credits Goes To WikiHow

posted from Bloggeroid

Friday, October 31, 2014

Android Root කරන්න තවත් ලේසිම ක්‍රමයක්

මේ ක්‍රමයෙන් ඔයාට ඕනෑම Chinese Android දුරකථනයක් Root කරන්න පුලුවන්....කලින් Root කරනන දුන්නු ක්‍රමය වගේම මේ ක්‍රමයත් කරන්න ඔයාට පරිගණකයක් අවශ්‍යවෙන්නේ නැ.මීට කලින් Root කරන්න දුන්නු ක්‍රමයටත් වඩා මේක ලේසියි.
කලින් කියපු විදිහට ඔයාගේ Android Mobile එක Root කරගන්න බැරි උනානං මේ ක්‍රමයටත් කරලා බලන්න.

මුලින්ම මෙතන ක්ලික් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
දැන් App එක Install කරලා Open කරන්න. මුලින්ම එන Screen එකෙ I agree දෙන්න.

දැන් එන Screen එකෙන් "Start Root" දෙන්න.





දැන් තත්ත්පර 30 ක් විතර ඔහොම්ම තියන්න.
එතකොට මේ වගේ Screen එකක් එයි.




දැන් ඔයාගේ Mobile එක Root වෙලා තියෙන්නේ. Root උනාට පස්සේ "King User කියලා ඇප් එකකුත් ස්ථාපිත වෙනවා.




දැන් මොකක් හරි ඇප් එකකින් Root Permission ඉල්ලනකොට පහල රෑපයේ තියෙන විදිහට Authorize දෙන්න.




හරියටම Root වෙලාද කියලා දැනගන්න ඔනෙනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න (Root Checker -1..1 MB)



posted from Bloggeroid

Unroot කරගන්න....
King User App එක Open කරලා Settings ඔබන්න




Remove Root Permission ඔබන්න.




දැන් Clear දෙන්න.




දැන් ඔයාගෙ ෆොන් එක Unroot වෙලා තියෙන්නෙ.

Thursday, October 30, 2014

Android Mobile එකේ Font එක වෙනස් කරමුද?

Android Mobile එකෙ එකම ෆොන්ට් එක දැකලා දැකලා එපා වෙලාද?

මෙක කරන්න සමහර Mobile Root කරන්න ඔනේ සමහර Mobile නම් Root කරන්න ඔනේ.
Root කරලා නැත්තං මෙතන Click කරලා Root කරගන්න

දැන් iFont App එක Download කරගන්න මෙතන Click කරන්න
දැන් iFont App එක Install කරලා Open කරන්න.





දැන් ඔයා කැමති Font එකක් Download කරගන්න.






දැන් ඔයා කැමති font එක Set කරගන්න.
දැන් Super User එකෙන් එන මැසේජ් එක Yes (Perizinan) කරන්න.
දැන් Phone එක Restart උනාම වැඩෙ ගොඩ..
Tested on Dialog K35,K45,Zigo,Micromax

posted from Bloggeroid

Wednesday, October 29, 2014

Android Mobile එකට විනාඩියෙන් සිංහල දාමු

අළුතින් Android ෆෝන් එකක් ගන්න කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට සිංහල දාගන්න එක.ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ මෙක අමාරු වැඩක් කියලා.. හැබැයි මේක හරිම Simple Plan එකක්..
මෙකට මුලින්ම Mobile එක Root කරලා තියෙන්න ඔනේ.. ඔයාගේ Mobile එක Root කරලා නැත්තං මෙතන Click කරලා Root කරගන්න



දැන් ෆෝන් එකට සිංහල දාමු.
මුලින්ම මේ App එක Download කරන්න මෙතන Click කරන්න
දැන් මේ Font එක Download කරන්න මෙතන Click කරන්න
මුලින්ම ඔයා Download කරපු Font එක DroidSansFallback කියලා Rename කරන්න





දැන් Root Browser App එක Install කරලා ඔපන් කරන්න.එතකොට මේ වගේ පෙනෙයි.





දැන් ඔතනින් SD card කියන File එකට ගිහින් ඔයා DroidSansFallback.ttf කියලා Rename කරපු Font එක හොයාගන්න. දැන් ෆොන්ට් එක උඩ තද කරගෙන ඉන්න.දැන් එන මෙනු එකෙන් Copy තොරන්න.





දැන් ඒ Font එක System වල Font කියලා තියෙන File එකට ගිහින් Paste කරන්න.දැන් එන එක Yes කරන්න.



Paste කරාට පස්සේ එතනින් අපි Paste කරපු DroidSansFallback.ttf කියන Font එක හොයාගෙන ඒක උඩ තදකරගෙන ඉන්න.දැන් එන මෙනු එකෙන් "Permission" සිලෙක්ට් කරලා පහල තියෙන විදිහට Permission හදන්න.





වැඩේ ගොඩ!! අවුලක් උනොත් Comment එකක් දාන්න.

posted from Bloggeroid

Tuesday, October 28, 2014

විනාඩියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරමු - Root Android Mobile in a minute

තාම ඔබගේ Android Mobile එක රූට් (Root) කරගන්න බැරි උනාද? රූට් කරන්න අමාරුද? මෙන්න Android Root කරන්න ලේසිම ක්‍රමයක්.. විනාඩියකින් වැඩෙ ගොඩ දාගන්න පුළුවන්..

මුලින්ම මේ App එක Download කරගන්න.
මෙතන Click කරන්න



දැන් ඒ App එක Install කරගන්න.

දැන් App එක Open කරලා "Mulai Root" Select කරන්න



ඊට පස්සේ එන Screen එකෙන් "Root" Select කරන්න.




දැන් එන Screen එකෙන් "Batai" Select කරන්න.





දැන් ඔයාගේ Mobile එක රූට් වෙලා තියෙන්නේ. App එකකින් රූට් Permission ඉල්ලනකොට "Perizinan" යන්න ලබාදෙන්න.
ඔයාට Unroot කරන්න (රුට් එකෙන් ඉවත් වෙන්න) ඔනෙනම් පහත පියවර අනුගමනය කරන්න

"Perizinan rumah tangga" App එක ඔපන් කරන්න





උඩ තියෙන් "Setup" Select කරන්න




පහලින් තිබෙන "Hak akses root sudah
hilang" Select කරන්න.
ඉන්පසු ලැබෙන මෙනු එකෙන් " Bersihkan" Select කරන්න







මොකක් හරි අවුලක් උනොත් Comment එකක් දාන්න. නැත්තං E-mail එකක් දාන්න

posted from Bloggeroid

මොකද්ද මේ Tsu කියන්නේ?

මොකද්ද මේ tsu කියන්නේ ? මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක.ගොඩක් අය මෙකට කියන්නේ ටිසු කියලා ඒත් මේක ශබ්ද කරන්නේ සු (Sue) කියලා.tsu.co වෙබ් අඩවිය මුලින්ම ආරම්භ කලේ 2013 Sebastian Sobczak, Drew Ginsburg,
Thibault Boullenger, and Jonathan Lewin
කියන අය ඒත් tsu.co අන්තර්ජාලයට මුදාහැරියෙ 2014 ඔක්තෝබර් 14.
වැඩි වැඩ ඔනෙ නැ කෙටියෙන්ම කියනවනං tsu කියන්නේ ඔයලා පාවිච්චි කරන facebook වගේම සයිට් එකක්


ඒත් මෙකෙ තියෙන වෙනස තමයි facebook.com වෙබ් අඩවියෙන් එහි User කෙනෙක් Update කරන දෙයකින් හෝ Like,Share වෙනුවෙන් යම් මුදලක් රැස් කරනවා නමුත් එයින් User ට යහපතක් වෙන්නේ නැ. ඒත් tsu.co හරහා ඔවුන් උපයන මුදලින් යම් කොටසක් ඔබටත් ලබා දෙනවා. tsu ගිණුම් හිමියන්ගේ ක්‍රියා සදහා ගෙවිම් කරන්න දැනටමත් ඔවුන් සතුව $ මිලියන 7 මුදලක් ඔවුන් සතු බවයි වාර්තා වෙන්නේ.. tsu ගිණුමක් ඔබටත් හදන්න අවශ්‍යනම් ඔයාට තවත් කෙනෙක්ගෙ ලින්ක් එකකින් යන්න වෙනවා ඔබට කෙලින්ම tsu.co හරහා ගිණුමක් සෑදීමට නොහැකියි. tsu ගිණුමක් සෑදිමට මෙතන ක්ලික් කරන්න.

මේ ලින්ක් එකට ගිහින් ආදල තොරතුරු ඇතුළත් කරලා tsu Account එක හදාගන්න

Facebook භාවිතා කරන ඔයට tsu කියන්නේ අළුත් දෙයක් නෙමයි. මොකද tsu අතුරු මුහුණත බොහෝ දුරට Facebook වලට සමාන්‍යි.
මෙහිදි ඔබට Facebook මගින් අත්විදින සියලුම පහසුකම් පාහේ අත්විදින්නට හැකිය. අලුත් යාළුවන් එක්කර ගැනිමට ඔවුන් සමඟ Chat කිරිමට Photo Share කිරිමට ඒවාට Like,Comment කිරිමට ඔබට හැකියාව ඇත.


tsu ගිණුමක් සෑදිමට මෙතන ක්ලික් කරන්න

tsu Android App - මෙතන ක්ලික් කරන්න







posted from Bloggeroid